මචං හයිලන්ඩ් එකේ ලීටර් 4 රැපියල් 608 යි. අයිස් කෝන් 125 ක් තියන පෙට්ටියක් 250 ක් වෙනවා කිරිබත්ගොඩ agree කියන කම්පැනි එකේ. ඒකේම අයිස් තියනවා ලිටර් 4 රැපියල් 630 ක් වෙනවා
ඔය සල්ලි වලින් ගවයන් දෙතුන්දෙනෙක්ට ජීවිත දානය දුන්නා නම් සෑහෙන පිනක් බං..
අයිස් ක්‍රීම් දන්සැලක් දෙනවට වඩා හොඳ නැද්ද ගවයො දෙතුන්දෙනෙක් බේරගත්තා නම්..ඒක දන්සැලක් දෙනවට වඩා ලොකු පින්කමක්..

keeyada machan?Api denne Eliphant House.. 4l 5k Freeth Denawa.![]()
පැටියා;14953552 said:කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි දානයක් දෙන්න පුලුවන් නම් ඒක වටිනවා. වෙසක් පෝය, පොසොන් කාල වලට දන්සැල් එහෙම ඕනෙ තරම් තියනවනෙ. නැත්තං ඔය සල්ලි වලින් නරකද ළමා නිවාසෙකට, මහලු නිවාසෙකට වගේ ආධාරයක් කලොත්. බිහිරි ළමයෙක්ට ශ්‍රවණාධාර කට්ටලයක් වගේ දෙයක් දුන්නොත්, අඳ ගොලු ළමයෙක්ට අවශ්‍ය දෙයක් අරන් දුන්නොත්....
වරදවා තේර්ම් ගන්න එපා මචං. මේ මගෙ අදහස. දානය කොහොම කාට දුන්නත් යහපතක්මයි වෙන්නෙ. පිරිසිදු චේතනාවයි වැදගත්![]()
අයිස් ක්‍රීම් දන්සැලක් දෙනවට වඩා හොඳ නැද්ද ගවයො දෙතුන්දෙනෙක් බේරගත්තා නම්..ඒක දන්සැලක් දෙනවට වඩා ලොකු පින්කමක්..
ඔය සල්ලි වලින් ගවයන් දෙතුන්දෙනෙක්ට ජීවිත දානය දුන්නා නම් සෑහෙන පිනක් බං..

Alerics 4L Rs.484/- ta dennam kiuwa. Cone 125 Packet eka Rs.200/-Me ganan Labada?









Kathawa Aththa.. but meka kattiya ekka katha karagaththa ekak ne.. ekai aula. Poson Poyata wath A wadeth Karanna One...![]()