එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    jimpappa.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Nebuchadnezzer මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්‍රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. Nebuchadnezzerගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..:dull::dull::dull:
    jimpappa.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    To remove a user from your contacts, un-check the box associated with their avatar and click the 'Save Changes' button.

    To add a user to the list, enter their name into the empty text box and click either 'Contact' to add them to your list, or 'Friend' to also send a friendship request.

    තුක් නොදකින් නොදෝමකින්..
    0002068A.gif

    Nebuchadnezzer හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා..

    පට්ට බන් . rep දෙන්න බැලුනේ
    hysterical-laughter-smiley-emoticon.gif

    dan oyath ara scurvy lage gaanata watila ..kata ariyoth kunuharapa... :dull:

    දැන් මචං අම්මට REX921 මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් REX921 ගේ ත්‍රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ.. :cool::cool:

    Nebuchadnezzer මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්‍රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. Nebuchadnezzerගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..:dull::dull::dull:

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මොකක්ද අවුල......:oo::oo::oo:

    රෝස සින්දු කියන්න එපා හලි...... :no::no::no:

    මේ මාසේ බෝඩිමේ ල‍යිට් බිල......:P:P:P

    edit_preview.php

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු......... :rolleyes::rolleyes::rolleyes:

    මං නැතිදා . . . . .
    මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති:angry::angry::angry::angry:
    පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //:frown::frown::frown::frown:

    රෝස මලේ නටුවේ කටු :(:(

    සුදු රෝස නැතුව ගේ පාලුයි රෝස :(:(

    මල සමයන් :frown::frown::frown:

    ඔ‍ය ඇති පුටේ......මට නම් බෑ බැනුම් අහන්න.....:baffled::baffled::baffled:

    වැටහුනා නම් ඇති.......... :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14960556 said:
    රෝස සින්දු කියන්න එපා හලි...... :no::no::no:

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු......... :rolleyes::rolleyes::rolleyes:

    වැටහුනා නම් ඇති.......... :frown::frown::frown:
    හා.....:baffled::baffled::baffled:

    මොකක්ද මම කරපු හොර වැඩේ........:oo::oo::oo:
    ල‍යිට් බිල ඔච්චර අඩුවෙන්න හේතුවත් කි‍යලා ති‍යනවනේ.......:dull::dull::dull:

    හොඳට වැටහුනා....... ඒක හින්දා තම‍යි බෝම්බ‍ය පුපුරන්න කලින් නිෂ්ක්‍රී‍ය කලේ........:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හා.....:baffled::baffled::baffled:

    මොකක්ද මම කරපු හොර වැඩේ........:oo::oo::oo:
    ල‍යිට් බිල ඔච්චර අඩුවෙන්න හේතුවත් කි‍යලා ති‍යනවනේ.......:dull::dull::dull:

    හොඳට වැටහුනා....... ඒක හින්දා තම‍යි බෝම්බ‍ය පුපුරන්න කලින් නිෂ්ක්‍රී‍ය කලේ........:baffled::baffled::baffled:

    කෝ??? හේතුව නෑනේ????? :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14960814 said:
    කෝ??? හේතුව නෑනේ????? :baffled::baffled::baffled:
    මේ ති‍යෙන්නේ.....:D:D:D
    Laptop එකට‍යි,phone charger එකට‍යි,රෑට දාන බල්බ් එකට‍යි (ඒකත් CFL එකක්) විතරනේ කරන්ට් එක ‍යන්නේ......:D:D:D

    එතකොට ඔ‍ය ගාන හරි..........
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ලංවුනා
    අතීත‍යෙ දුර ඈතක ආදරේ මග වැරදුනා
    අපි අපිම අද ආ‍යෙම හමුවුනා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරෙම

    90.gif

    Status
    Not open for further replies.