Nebuchadnezzer මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. Nebuchadnezzerගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..![]()
To remove a user from your contacts, un-check the box associated with their avatar and click the 'Save Changes' button.
To add a user to the list, enter their name into the empty text box and click either 'Contact' to add them to your list, or 'Friend' to also send a friendship request.
තුක් නොදකින් නොදෝමකින්..
![]()
Nebuchadnezzer හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා..
පට්ට බන් . rep දෙන්න බැලුනේ![]()
dan oyath ara scurvy lage gaanata watila ..kata ariyoth kunuharapa...![]()
දැන් මචං අම්මට REX921 මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් REX921 ගේ ත්රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ..![]()
Nebuchadnezzer මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. Nebuchadnezzerගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..![]()
මොකක්ද අවුල......![]()



මේ මාසේ බෝඩිමේ ලයිට් බිල......
![]()



මං නැතිදා . . . . .
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //
රෝස මලේ නටුවේ කටු![]()
සුදු රෝස නැතුව ගේ පාලුයි රෝස![]()



ඔය ඇති පුටේ......මට නම් බෑ බැනුම් අහන්න.....![]()



හා.....සුදු රෝස;14960556 said:රෝස සින්දු කියන්න එපා හලි......
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු.........
වැටහුනා නම් ඇති..........![]()












හා.....
මොකක්ද මම කරපු හොර වැඩේ........
ලයිට් බිල ඔච්චර අඩුවෙන්න හේතුවත් කියලා තියනවනේ.......
හොඳට වැටහුනා....... ඒක හින්දා තමයි බෝම්බය පුපුරන්න කලින් නිෂ්ක්රීය කලේ........



මේ තියෙන්නේ.....සුදු රෝස;14960814 said:කෝ??? හේතුව නෑනේ?????![]()



Laptop එකටයි,phone charger එකටයි,රෑට දාන බල්බ් එකටයි (ඒකත් CFL එකක්) විතරනේ කරන්ට් එක යන්නේ......
එතකොට ඔය ගාන හරි..........![]()