ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්
ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍යත්ව 100 ලබා දෙනවා බවට රාවයක් පැතිර යයි. ලංකාවේ A සමර්ථ 3 ලබාගත් සරසවි වරම් අහිමි වූ සිසුන් මහපාරේ සිටියදී ස්වාසිලන්ත සිසුන් ට ශිෂ්‍යත්ව . ලෝකේ වැඩිපුරම ඒඩ්ස් රෝගීන් පිරිසක් සිටින රටක් තමයි ස්වාසිලන්තය. අනේ අපොයි අපේ රටටත් මේ ලෙඩේ පැතිර යයිද.
මගේ මතය නම් ශ්‍රී ලංකාවේ උසස් පෙළ සමත් සිසුන්ට සරසවි වරම් ලබාදී ඕනෑම ලන්තයකට මහජන මුදලින් ශිෂ්‍යත්ව ලබා දුන්නට කිසිවකු දොස් කියන්නේ නැත.