ඡායාවක් සේ .....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බොහොම ස්තූතියි,ඔයාට තරං හැගීම්රව ලියන්න නං අමාරුයි.. ඒත් පොඩි උත්සහයක් දරලා බැලුවා
    1.gif

    11.gif

    එහෙම දෙයක් නැහැ මල්ලි. ඔයා ලියන style එක වෙනස්. ඔයා සිංදුවක් විදියටනේ නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට.:cool: ඒ විදිහත් ගොඩක් ලස්සනයි. :yes:ඔයාගේ වචන වලින් අදහස කෙලින්ම ප්‍රකාශ වෙනවා. මම ලියන්නේ වචන වල මතුපිටින් වැටහෙන දේට වඩා තේරුමක් එතනින් අදහස් කරලා. ඒකයි වෙනස කියලයි මට හිතෙන්නේ.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔයා ලියන style එක වෙනස්. ඔයා සිංදුවක් විදියටනේ නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට.:cool: ඒ විදිහත් ගොඩක් ලස්සනයි. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම දෙයක් නැහැ මල්ලි. ඔයා ලියන style එක වෙනස්. ඔයා සිංදුවක් විදියටනේ නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට.:cool: ඒ විදිහත් ගොඩක් ලස්සනයි. :yes:ඔයාගේ වචන වලින් අදහස කෙලින්ම ප්‍රකාශ වෙනවා. මම ලියන්නේ වචන වල මතුපිටින් වැටහෙන දේට වඩා තේරුමක් එතනින් අදහස් කරලා. ඒකයි වෙනස කියලයි මට හිතෙන්නේ.
    :rolleyes::rolleyes:
    ව්‍යංගාර්ථයේ අදහස් පළකිරීමට මං දක්ෂ නෑ නොවෑ..
    :yes::D
    බොහොම ස්තූතියි :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14958842 said:
    ඔයා ලියන style එක වෙනස්. ඔයා සිංදුවක් විදියටනේ නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට.:cool: ඒ විදිහත් ගොඩක් ලස්සනයි. :yes:
    :rolleyes::love::love::love::love::love: