ඉන්ටෙර්නෙට් පැකේජ් වල on/off peak දත්ත භාවිතය මැනී&#

samel appu

Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    ඉන්ටෙර්නෙට් පැකේජ් වල on/off peak දත්ත භාවිතය මැනී&a

    මමත් මොබිටෙල් උපහාර ඉන්ටනෙට් පැකේජ් එක ගත්තනෙ ඉතින් ගත්ත පලවෙනි දවසේ ඉඳන් මට තිබුන ගැටළුවක් තමයි මේකේ කොහොමද peak / off-peak data measure කරගන්නෙ කියන එක,

    මොකද daily එන usage sms එකෙන් වත් online account එකෙන්වත් usage එක realtime බලාගන්න බැහැ.

    මම දන්න කීප දෙනෙක් ගෙන් අහල බැලුව උන් කරන්නෙත් online account එකෙන් බලන එක. ඉතින් මම බැලුව මේක මන් දැනටමත් පාවිච්චි කරන networx සොෆ්ට්වෙයාර් එකෙන් කරන්න පුලුවන්ද කියල. (networx කියන්නේ අපි කවුරුත් දන්න du meter වගේ data usage monitoring සොෆ්ට්වෙයාර් එකක්, හැබැයි මේක free, මේක තමයි මම දෙන අවුරුද්දක විතර ඉඳල use කරන්නේ dumeter එකට විකල්පයක් විදියට., Waparc සහෝදරයා තමයි මට මුලින් ම networx අඳුන්වල දුන්නේ ).

    පොඩ්ඩක් ඕක අතපත ගාල බලනකොට ඔන්න වැඩේ කරගන්න පුළුවන් විදිය හොයාගත්ත. එකියන්නේ දැන් මට peak / off-peak usage එක වෙන වෙනම බලාගන්න පුළුවන්. ගොඩක් ය මේක කරන්න දන්නවත් ඇති සමහරවිට කරන හැටි එළකිරි එකේ දාලත් ඇති, එත් නොදන්න අයට උදවුවක් විදියට මේක කරන හැටි මම දාන්නම්.


    පියවර 1: peak / off-peak කාල පරාස සැකසීම.

    mobitel උපහාර ඉන්ටනෙට් පැකේජ් වලනම් off peak වෙන්නේ රෑ දොළහේ ඉඳන් උදේ නවය වෙනකම් (00:00 - 08:59), උදේ නවයේ ඉඳන් රෑ දොළහ වෙනකම් peak (09:00 - 23:59).

    අහල තියෙන විදියට dialog package එකෙත් peak / off peak time එක මේ විදියමයි.




    55491050.png




    settings වල advanced ටැබ් එකට ගියාට පස්සේ මේ විදියට පෙන කොළපාට සහ කහපාට කොටු උඩ click කරමින් අපිට on peak / off-peak කාල පරාස සකසන්න පුළුවන්.

    ඒ වගේම “month starts on” කොටසට ඕගොල්ලොන්ට අදාල billing cycle එකේ starting date එක දන්න ඕන. පහල තියෙන්නේ මම off/on peak හැදු එකේ screen ෂොට් එක.




    Uploaded with ImageShack.us

    පියවර 2: on/off peak වලට අදාල දත්ත ප්‍රමාණ ඇතුලත් කිරීම.



    48004659.png






    අන්තිමට එක මගින් අපිට පහත ආකාරයට peak / off peak දත්ත භාවිතය බලාගන්න පුළුවන්.

    19836154.png


    වචනෙන් කියනවට හොඳට වඩා පින්තූර මගින් පියවරින් පියවර විස්තර වෙනවා කියල හිතෙනව, ඕගොල්ලොන්ට networx පහල තියෙන ලින්ක් එකෙන් බාගත කොරගන්න පුළුවන්. :cool:

    http://download.cnet.com/NetWorx/3000-2085_4-10155904.html

    http://www.softperfect.com/download/freeware/networx_setup.exe
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් thanks posting එකට.මගෙත් තියෙන්නේ උපහාර තමා.මොකද්ද බන් peak on off කියන්නේ?
     
    Last edited:

    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    ela machan.api adsl ban :(

    එහෙමද, රිප්ලයි එකට බොහොම ස්තුතිය් මචන් :yes:

    +5 thanks

    රෙප් වලට බොහොම ස්තුතිය් මචන්, ඔන්න මාත් පුළුවන් විදියට රෙප් දුන්න :cool:

    මචන් thanks posting එකට.මගෙත් තියෙන්නේ උපහාර තමා.මොකද්ද බන් peak on off කියන්නේ?

    මෙහෙමයි මචන්, අපිට mobitel එකෙන් 5 GB data allowance එකක් හම්බෙනවනෙ,
    එහෙම උනාට එක අපිට එක පාවිච්චි කරන්න පුළුවන් 2 GB සහ 3 GB විදියට කොටස් දෙකකට. off peak වෙලාවේදී ගිගාබයිට් 3 සහ peak වෙලාවේ ගිගාබයිට් 2 ක් විදියට.
    mobitel online account එකේ “ upahara hours” කියල තියෙන්නේ off peak එක. ‘normal hours’ කියන්නේ peak time එක. මේ පොස්ට් එකේ 4 වෙනි පින්තුරේ දකුණු පැත්ත බලන්න.



    ස්තුතිය් මචන් :yes:

    ස්තුතිය් මචන් :yes: