උබේ ගානෙන් බාගයක් මට ඕනේ...එල එල..... ඔය එන්නේ තව කට්ටිය සප් එකට......

උබේ ගානෙන් බාගයක් මට ඕනේ...එල එල..... ඔය එන්නේ තව කට්ටිය සප් එකට......

දෙයියනේ කියලා මට කන්න පුළුවන් ඕන දෙයක් කන්න පුළුවන්. නො ඇලජික්. සමහර උන් ඉන්නවා අයිස් ක්රීම් එහෙම කාපු ගමන් ලෙඩ.

සුදු රෝස;14962475 said:ළමයි........... සුබපැතුම් වලට ඉස්තුතියි........![]()

අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..

ඒත් 20000 ක් නැද්ද,

sasliit ලොක්කගේ ඔලුව කොහේහරි වැදිලා වගේ......
හැබැයි ඉතින් වදින්න ඌට ඔලුවක් තියවද කියලා තමයි sure නැත්තේ.......

3,000ට පාටියක් ඉල්ලන්න තව මාස ගාණක් බලන් ඉන්න වෙනවනේ.......ඒක හින්දා තමයි පාටියක් ඉල්ලන්නේ.....සුදු රෝස;14962528 said:අනේ මේ, අවුරුදු ගානක් තිස්සේ පොස්ට් 2000 ක් දාපු දුප්පත් මගෙන්ද ඔයා පාටි ඉල්ලන්නේ???![]()

අනිවා දෙන්නම්......උබේ ගානෙන් බාගයක් මට ඕනේ...![]()

3,000ට පාටියක් ඉල්ලන්න තව මාස ගාණක් බලන් ඉන්න වෙනවනේ.......ඒක හින්දා තමයි පාටියක් ඉල්ලන්නේ.....![]()

මම 10,000 ක් ගහපු දවසට දෙන්නම්.......
uba 2007 awata me lagadhine active wune![]()

...mata eva vadak naha mata enna ona....ඒත් 20000 ක් නැද්ද,
එහෙනං පොලියට කීයක් හරි දෙන්නම් උඹට, පව්නේ ඉතින් උඹලා
100% ක් විතරයි වෙන්නෙ පොලිය..![]()

මේ කතාවනම් ඇත්ත......හැමදාම කඩවල් වල ජරාව කනකොට තමයි අම්මා උයන කෑම වල වටිනාකම තේරෙන්නේ.......සුදු රෝස;14962549 said:අනේ ගවයෝ....... ඔයීට රස කෑමක් තියේද???අපේ අම්ම හදල දෙනවා නම් මට හාල්මැස්සෝ ඕනත් නෑ....... සම්බෝලයි බතුයි හොඳටෝම ඇති.......![]()

මේ කතාවනම් ඇත්ත......හැමදාම කඩවල් වල ජරාව කනකොට තමයි අම්මා උයන කෑම වල වටිනාකම තේරෙන්නේ.......![]()

කාලා වරෙන්කෝ..... ඒකට නම් තව අවුරුදු ගානක් බලාගෙන ඉන්න වෙයි.......සුදු රෝස;14962563 said:දැන්ම පාටි දෙන්න බෑ......මම 10,000 ක් ගහපු දවසට දෙන්නම්.......
![]()

කාලා වරෙන්කෝ..... ඒකට නම් තව අවුරුදු ගානක් බලාගෙන ඉන්න වෙයි.......![]()