එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙයියනේ කියලා මට කන්න පුළුවන් ඕන දෙයක් කන්න පුළුවන්. නො ඇලජික්. සමහර උන් ඉන්නවා අයිස් ක්‍රීම් එහෙම කාපු ගමන් ලෙඩ.
:rofl:
සුදු රෝස;14962475 said:
ළමයි........... සුබපැතුම් වලට ඉස්තුතියි........
m0484.gif
:D
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..

:confused::confused::confused::confused:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sasliit ලොක්කගේ ඔලුව කොහේහරි වැදිලා වගේ......:oo::oo::oo:

    හැබැ‍යි ඉතින් වදින්න ඌට ඔලුවක් ති‍යවද කි‍යලා තම‍යි sure නැත්තේ.......:confused::confused::confused:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අම්ම කුස්සියට වෙලා රෑට උයනවා ..ලිපේ රස්නෙට ලාවට දාඩිය බින්දු අගේ නළල් තලය පුරාම පැතිරිලා..මෙතුවක් කල් මගේ ජිවිතයේ දුටු පින්බරම රූපය...කුස්සියේ ලිපේ දුම නිසා කහින අගේ හඩ මගේ දෙසවනට වැටෙනවා ...බත ඉදෙන සුවද හමන්නේ අම්මගේ අත් ගුනේ එක්කද කියල හිතෙනවා..ඒ තරම්ම සුවදයි ...හාල්මැස්සෝ බැදුමක් එක්ක පරිප්පුයි බතුයි.අම්මාට කොහෙන්ද සල්ලි..

    අනේ ගවයෝ....... ඔයීට රස කෑමක් තියේද???
    m0458.gif
    අපේ අම්ම හදල දෙනවා නම් මට හාල්මැස්සෝ ඕනත් නෑ....... සම්බෝලයි බතුයි හොඳටෝම ඇති.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962528 said:
    අනේ මේ, අවුරුදු ගානක් තිස්සේ පොස්ට් 2000 ක් දාපු දුප්පත් මගෙන්ද ඔයා පාටි ඉල්ලන්නේ???
    m0494.gif
    3,000ට පාටි‍යක් ඉල්ලන්න තව මාස ගාණක් බලන් ඉන්න වෙනවනේ.......ඒක හින්දා තම‍යි පාටි‍යක් ඉල්ලන්නේ.....:baffled::baffled::baffled:
    උබේ ගානෙන් බාගයක් මට ඕනේ...:cool:
    අනිවා දෙන්නම්......:cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    3,000ට පාටි‍යක් ඉල්ලන්න තව මාස ගාණක් බලන් ඉන්න වෙනවනේ.......ඒක හින්දා තම‍යි පාටි‍යක් ඉල්ලන්නේ.....:baffled::baffled::baffled:

    දැන්ම පාටි දෙන්න බෑ...... :frown::frown::frown: මම 10,000 ක් ගහපු දවසට දෙන්නම්.......
    m0446.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962549 said:
    අනේ ගවයෝ....... ඔයීට රස කෑමක් තියේද???
    m0458.gif
    අපේ අම්ම හදල දෙනවා නම් මට හාල්මැස්සෝ ඕනත් නෑ....... සම්බෝලයි බතුයි හොඳටෝම ඇති.......
    මේ කතාවනම් ඇත්ත......හැමදාම කඩවල් වල ජරාව කනකොට තම‍යි අම්මා උ‍යන කෑම වල වටිනාකම තේරෙන්නේ.......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14962563 said:
    දැන්ම පාටි දෙන්න බෑ...... :frown::frown::frown: මම 10,000 ක් ගහපු දවසට දෙන්නම්.......
    m0446.gif
    කාලා වරෙන්කෝ..... ඒකට නම් තව අවුරුදු ගානක් බලාගෙන ඉන්න වෙ‍යි.......:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කාලා වරෙන්කෝ..... ඒකට නම් තව අවුරුදු ගානක් බලාගෙන ඉන්න වෙ‍යි.......:baffled::baffled::baffled:

    වැඩිය නෑ මෙයා...... ඔයා තව අවුරුදු 8 ක් ඉන්න බලන්න මම පාටියක් දෙන්නේ නැද්ද කියල.......
    m0449.gif
     
    Status
    Not open for further replies.