අ‍යිස් ක්‍රීම් දන්සැල...

thushanchamika

Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    මචං හයිලන්ඩ් එකේ ලීටර් 4 රැපියල් 608 යි. අයිස් කෝන් 125 ක් තියන පෙට්ටියක් 250 ක් වෙනවා කිරිබත්ගොඩ agree කියන කම්පැනි එකේ. ඒකේම අයිස් තියනවා ලිටර් 4 රැපියල් 630 ක් වෙනවා
     

    aruna47

    Well-known member
  • අයිස් ක්‍රීම් දන්සැලක් දෙනවට වඩා හොඳ නැද්ද ගවයො දෙතුන්දෙනෙක් බේරගත්තා නම්.. :) ඒක දන්සැලක් දෙනවට වඩා ලොකු පින්කමක්..:yes:

    එළකිරි එකේ හිටියා නේද මුස්ලිම් හරක් ටිකක්.. උන්ව නිදහස් කරොත් මොකද :rofl:
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    machan apith hama year ekema ice creeam denawa. api denne higland ice creeam with coan..api ice ceeam gatte delargen whole sale price ekata.60l - 70l witara denawa.kiyakata denawada kiyala nam meeter na machan.
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    පැටියා;14953552 said:
    කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි දානයක් දෙන්න පුලුවන් නම් ඒක වටිනවා. වෙසක් පෝය, පොසොන් කාල වලට දන්සැල් එහෙම ඕනෙ තරම් තියනවනෙ. නැත්තං ඔය සල්ලි වලින් නරකද ළමා නිවාසෙකට, මහලු නිවාසෙකට වගේ ආධාරයක් කලොත්. බිහිරි ළමයෙක්ට ශ්‍රවණාධාර කට්ටලයක් වගේ දෙයක් දුන්නොත්, අඳ ගොලු ළමයෙක්ට අවශ්‍ය දෙයක් අරන් දුන්නොත්....


    වරදවා තේර්ම් ගන්න එපා මචං. මේ මගෙ අදහස. දානය කොහොම කාට දුන්නත් යහපතක්මයි වෙන්නෙ. පිරිසිදු චේතනාවයි වැදගත් :yes:

    අයිස් ක්‍රීම් දන්සැලක් දෙනවට වඩා හොඳ නැද්ද ගවයො දෙතුන්දෙනෙක් බේරගත්තා නම්.. :) ඒක දන්සැලක් දෙනවට වඩා ලොකු පින්කමක්..:yes:

    ඔය සල්ලි වලින් ගවයන් දෙතුන්දෙනෙක්ට ජීවිත දානය දුන්නා නම් සෑහෙන පිනක් බං..

    Kathawa Aththa.. but meka kattiya ekka katha karagaththa ekak ne.. ekai aula. Poson Poyata wath A wadeth Karanna One...:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    api dan 3 paarak withara dunna..
    last year eke nam mathaka witiyata 18,000 k withara ekathu una...
    4L cans 18 k withara genawada koheda mathaka ne ban...
    highland genawe..
    cones tika nam gewal laga tiyenawa hadana thenka eken gatthe....

    :yes::yes::yes:

    denawa nam machan ekama flavour eken deepan.. nattham nikan dena eketh jaathi hoyanawa..
    :P:P:P:angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kathawa Aththa.. but meka kattiya ekka katha karagaththa ekak ne.. ekai aula. Poson Poyata wath A wadeth Karanna One...:yes:

    පිස්සුද බන් උබ එක හරකෙක් බේරගන්න නනට දෙන සල්ලි වලින් උ තව දෙන්නෙක් මරන්න ගන්නවා.....ඒ කියන්නේ උබ එක හරකෙක් වැඩි පුර මරන්න උදව් කල වගේ වැඩක්......පුලුවන්නම් කොල්ලෝ සෙට් වෙලා මස් මරණ තැනට ගිහින් උන්ට ගහලා හරක් ටික නිදහස් කරපන්.....නැත්තනම් අයිස් ක්‍රීම් ම දීපන්.....