mona wage skins da thiyeannea ? dapan balanna
Clear Skin තියෙන්නේ මචන්...... 
mona wage skins da thiyeannea ? dapan balanna
Clear Skin තියෙන්නේ මචන්...... 
oka mage gawat tiyenawa bn, mama China walin gatte Rs 300 kata witara danata awurudu 2 kata kalin. lankawata awama 3 times tat wada wadi wela ne price eka. mage eka nam 1 year witara tamai wada kare.
ටැක්ස් වදිනවා ඈති බං මේවට...... 
Hp dv6 ekata hariyana Bezel ekak ganna puluwan weida ?
gloss newei matt finish ekak![]()
හොයා ගන්න අමාරුයි මචෝ.....
ඔරිජිනල් එකක් තමා ගන්න වෙන්නේ...... ගාන.....

හොයා ගන්න අමාරුයි මචෝ.....
ඔරිජිනල් එකක් තමා ගන්න වෙන්නේ...... ගාන.....
![]()
![]()
design eke awlak nisa..gloss finish ne.and ara space grip ekath hariyanne nehe madi ekadesigning awl e lap eke....ara metal lap eka...dv6
size hariyaida danne nehe neda

koheda meh shop eka thiyenne? malabe handiyemada?![]()
මාළඹේ හන්දියේ, වරුණ ෆාමසියේ උඩ තට්ටුවේ (කලින් තිබ්බ නම Sky Link Technologies) 
mokadda ban laptop scree pack kiyanne,,mata eka watahune naha nowa
ලැප් එකේ කී බෝඩ් එක, ස්ක්රීන් එක, බැක් පැනල් එක, ආරක්ශාවට අලවන ස්ටිකර් තුනක්....... 