කුශ්මිත කියන එකේ තේරුම? කුශ්මිත කියන එකේ තේරුමක් කියපන් මචන්ලා පුළුවන්නම්
Protector78 Well-known member Mar 10, 2012 1,612 299 83 May 13, 2013 #1 කුශ්මිත කියන එකේ තේරුම? කුශ්මිත කියන එකේ තේරුමක් කියපන් මචන්ලා පුළුවන්නම්
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 13, 2013 #2 කුශ්= අරාබියෙන් නම් ඇතුලට කියන එක මිත කියනෙ මොකක්ද මන්දා කුශ්මිත + දත් කිබුලා සහොගෙන් හරි සස්ලිට් සහොගෙන් හරි වෙන දන්න කෙනෙක් හරි කියයි මචන් එතකම් බම්ප්
කුශ්= අරාබියෙන් නම් ඇතුලට කියන එක මිත කියනෙ මොකක්ද මන්දා කුශ්මිත + දත් කිබුලා සහොගෙන් හරි සස්ලිට් සහොගෙන් හරි වෙන දන්න කෙනෙක් හරි කියයි මචන් එතකම් බම්ප්
chami_84 Well-known member Sep 23, 2008 21,671 3,265 113 May 13, 2013 #3 නමේ තේරුමක් තියෙන්නම ඔනද බන්..
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 13, 2013 #4 මට මතක විදියට මචන් තෙරුම සතුටු සිතුවිල්ල මට මතක එහෙමයි මචන් හොද තෙරුමක් තියෙනවා හැබයි මචන්
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 13, 2013 #5 chami_84 said: නමේ තේරුමක් තියෙන්නම ඔනද බන්.. Click to expand... ඔව් සිංහල අය එහෙම කරනවා මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා මුස්ලිම් අයටනම් එහෙම නැහැ මම හිතන්නෙ මොහොමඩ් කැල්ල දාලා තාත්තාගෙ නමත් දාලා මැදට අබ්ඩුල්ලා හරි රියාස් හරි කබිර් හරි දානවා Last edited: May 13, 2013
chami_84 said: නමේ තේරුමක් තියෙන්නම ඔනද බන්.. Click to expand... ඔව් සිංහල අය එහෙම කරනවා මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා මුස්ලිම් අයටනම් එහෙම නැහැ මම හිතන්නෙ මොහොමඩ් කැල්ල දාලා තාත්තාගෙ නමත් දාලා මැදට අබ්ඩුල්ලා හරි රියාස් හරි කබිර් හරි දානවා
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක May 14, 2013 #8 gayankuwait said: ඔව් සිංහල අය එහෙම කරනවා මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා Click to expand...
gayankuwait said: ඔව් සිංහල අය එහෙම කරනවා මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා Click to expand...