අ‍යිස් ක්‍රීම් දන්සැල...

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1 llr = 25 cone
    Elephant House > 4ltr = 680/-

    pm me if u want machan

    10 L = 250
    100 L = 2500

    dawasakata 100 ati wei wage. mu kiyala tiyena widiyata for 1 day 20, 000 n wade karanna puluwan wei kiyala hitenawa
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    1 llr = 25 cone
    Elephant House > 4ltr = 680/-

    pm me if u want machan

    මචන් කාර්ගීල්ස් මැජික් වැනිලා ලීටර 4 එකක් දෙන්නම් රු.609කට දෙන්නම් තව 10ක් ගත්තොත් 1ක් නිකම් දෙන්නත් සෙට් කරලා දෙන්නම්.. ඕනෙනම් PM එකක් දාපන්....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ow machan mama Alerics order kala. 4l = Rs.484/- mama 1l aran beluwa shape:yes: Elephant House ganan wadi machan.. thanks machan umba contact kalata:yes:

    අපෝ බන් ඇලරික්ස්ද දෙන්නේ ඊට වඩා හොඳයි නොදී හිටපන් ...

    බලපන් උබ 1ලීටර් එක ගත්තේ 200කට නේ. එතකොට උන් ලීටර 4ම 484 දෙන්නේ මල ජරාවක් ... කාලම බලපන්කෝ.

    අනිත් එක ඕක එන්නේ බෑග් එකේ... කෝන් 20ක් විතර ගහනකොට දියවෙන හැටි බල ගනින්කෝ... බාගයක්ම විසිකරන්න උනාම....
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    ai machan Alerics aul da? mama 1l aran kala baluwane. kisi aulak na ne:yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ai machan Alerics aul da? mama 1l aran kala baluwane. kisi aulak na ne:yes:

    අරන් බලපන් 4ලීටර එකක් අවුල්ද කියලා???

    බෑග් එකේ තියෙන කොට දිය වෙන්නේ ඩබල් එකේ.... අයිස් ක්‍රීම් බොන්න තමයි වෙන්නේ...
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අරන් බලපන් 4ලීටර එකක් අවුල්ද කියලා???

    බෑග් එකේ තියෙන කොට දිය වෙන්නේ ඩබල් එකේ.... අයිස් ක්‍රීම් බොන්න තමයි වෙන්නේ...
    4l bag ekak 5min wath denna wenne na machan.. iwarawenawane...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    4l bag ekak 5min wath denna wenne na machan.. iwarawenawane...

    mama keeweth ooka thamai machan, ooka ochhara laaba hadanne kiri piti walin nisa...

    corn walata keeyak wethara yanawada machan...koheda ganna theyanne, matath private eke ekak denna hethuna wate inna podi eawn set karan...
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mama keeweth ooka thamai machan, ooka ochhara laaba hadanne kiri piti walin nisa...

    corn walata keeyak wethara yanawada machan...koheda ganna theyanne, matath private eke ekak denna hethuna wate inna podi eawn set karan...
    cone nam gaththe pannipitiyen. 1.60/- Rajagiriye 1.50/- lu thawa aduwata athi:yes:
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Woodland Ice Creame..1 Galoon 550. Rathmalana thiyenne. Near Airport Camp..ethanata gihin ona kenek gen ahuwama kiyai