Need a name for a printing shop!!!

Ganja kolla

Member
Nov 9, 2012
313
17
0
කොල්ලනේ මම අලුතින් පොඩි printing shop එකක් දාන්න ඉන්නවා. හොද නමක් කියපල්ලකෝ දාන්න. හැබැයි සිංහල නමක් වෙන්න ඕන. :cool::cool::cool::cool:
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නමක් ද??? අයියො සිම්පල් නෙ.......:baffled:
    උබගෙ නමත්, ප්‍රින්ට් ගැනත් එකතු කරල

    ගංජ ප්‍රින්ටින් කියල දාපන්කො ඉවරයිනෙ....උබට අයිති කියලත් පේනවනෙ :baffled::rofl::rofl::lol::lol::lol::lol::lol:

    - Joke හොදෙ
     
    • Like
    Reactions: Ganja kolla

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    නමක් ද??? අයියො සිම්පල් නෙ.......:baffled:
    උබගෙ නමත්, ප්‍රින්ට් ගැනත් එකතු කරල

    ගංජ ප්‍රින්ටින් කියල දාපන්කො ඉවරයිනෙ....උබට අයිති කියලත් පේනවනෙ :baffled::rofl::rofl::lol::lol::lol::lol::lol:

    - Joke හොදෙ
    අන්න ඒකනම් හොද අදහස. :rofl::rofl::rofl::rofl::D:D:D:D:D
     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    Rastha advertising
    Joint ads
    skyfall printers

    Changumi printing

    ප්‍රින්ට් කරොත් කරාමයි :P

    එළකීරි ප්‍රින්ටර්ස්

    thanks macho. මට ඕන සිංහල නමක්.
    11.gif
     

    smjck

    Member
    Aug 24, 2006
    48
    3
    0
    Menna mama propose karana nam. Hondanam araganna.
    1. Printing "Awakashaya"
    2. Kalaketha
    3. Kala Awakashaya
    4. Aksharaya
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    english ekaka danna hithunoth PrintEx kiala dapan (Printing Excelence kiana meaning ekata)

    Sinhala ekaknam me wage ekak hodai neda APEKSHA Printers (Obage apekshawen itukaranava vage :))