කොල්ලනේ මම අලුතින් පොඩි printing shop එකක් දාන්න ඉන්නවා. හොද නමක් කියපල්ලකෝ දාන්න. හැබැයි සිංහල නමක් වෙන්න ඕන. 




















Thanksbump
නැහැ මචෝ එහෙම නමක් නෙවෙයි. Thankssanasuma ads
අන්න ඒකනම් හොද අදහස.නමක් ද??? අයියො සිම්පල් නෙ.......
උබගෙ නමත්, ප්රින්ට් ගැනත් එකතු කරල
ගංජ ප්රින්ටින් කියල දාපන්කො ඉවරයිනෙ....උබට අයිති කියලත් පේනවනෙ
- Joke හොදෙ









Rastha advertisingකොල්ලනේ මම අලුතින් පොඩි printing shop එකක් දාන්න ඉන්නවා. හොද නමක් කියපල්ලකෝ දාන්න. හැබැයි සිංහල නමක් වෙන්න ඕන.![]()
Rastha advertising
Joint ads
skyfall printers
Changumi printing
ප්රින්ට් කරොත් කරාමයි![]()
එළකීරි ප්රින්ටර්ස්
thanks machoPerfect Print Shop
Rainbow Print Shop
Lassana Print Shop
THE PRINT MASTER
නැහැ මචෝ සිංහල නමක් වෙන්න ඕන. but thanksCoLoUr LinE
Akurak balala namak dapanz. awata giyata danne nathuwa.thanks macho. මට ඕන සිංහල නමක්.![]()
