බෙහෙත් බොනකොට මේ ටික දැනගන්න
අපි හැමෝම ලෙඩක් හැදුනම බේත් ගන්නවනේ. ඉතින් බෙහෙත් කියන්නේ ලෙඩ හොද කරන දෙයක් වගේම අතුරු ආබාධ ඇති කරන්න පුළුවන් දෙයක්. අතුරු ආබාද අඩුකරගෙන බොහෙත් බොන්න, බොන බෙහෙතෙන් උපරිම ප්රයෝජන ගන්න වගේම පොකට් එකට අවාසි නොවෙන විදියට බේත් ගන්න මේ ත්රෙඞ් එක වැදගත් වෙයි.
බේත් ෆාමසියෙන් ගන්නකොට
හැම තිස්සෙම ඩොක්ටර් ලියලා තියෙන milligram ප්රමාණයට ගැලපෙන්න තනි පෙත්තක් ලැබෙන ආකාරයට මිලදී ගන්න. ෆාමසි වලින් කරන වැඩක් තමයි ඩොක්ට milligram 10 පෙති ලිව්වොත් 5 දෙකක් දීලා වැඩි ගානක් කඩා ගන්නවා. මේ නිසා එකම ජාතියෙං දෙක දෙක බොන්න දුන්නොත් ඒගැන අහන්න.
නිකං ගනං වැඩි Brand වලට සල්ලි වියදං කරන්න එපා. ගනං වැඩි Brand එකකින් රුපියල් 30 වෙන පෙත්තක් අඩු Brand එකකින් රුපියල් 5 කට වගේ ගන්න පුළුවන්. ඒත් සමහර ගනං අඩු ඉන්දියන් Brand නම් කොලිටි නෑ. එස්පීසී නං මම දන්න විදියට හොදයි.
කව්රුවත් කියන බේත් ෆාමසියෙං ගන්න එපා. ඒවගේම ඩොක්ටර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව ෆාමසි වලින් බේත් ඉල්ලගෙන බොන්න එපා.
හදිස්සියකදී මිස හෙම්බිරිස්සාවට, ඇගේඅමාරුවට නිකං පැනඩෝල් ගිලින්නේ නැතුව පස්පංගුව එහෙම තම්බලා බොන්න.
බේත් බොනකොට (මේටික ඩොකෙක් තමයි කිව්වෙ)
කෑමට කලින් තියෙන බේත් කන්න පැය බාගෙකට කලින් බොන්න.
කෑමට පස්සෙ තියෙන බේත් කාලා පැය බාගෙකට පස්සෙ බොන්න.
ඩොක්ටර් දීපු බෙහෙත් ඉවර වෙනකං බොන්න. විෂේශයෙන් Antibiotic - ප්රතිජීවක
බාගෙට බීල නවත්වන්න හොද නෑ. එතකොට ඒව අපේ ඇගට පුරුදු වෙලා ආයි ලෙඩක් හැදුනම බේත අල්ලන්නේ නැති වෙනවා.
බේත් බොනකොට වෙන්නේ ඉස්සෙල්ලම රෝග ලක්ෂණ හොද වෙන එක. ලෙඬේ හොද වෙන්නේ පස්සෙ. මේ නිසා ලෙඬේ හොද වෙච්ච ගමන් බේත් නවත්වන එක භයානකයි.
බේත් වෙලාවට බොන්න ඕනෙ. ඒ කියන්නෙ උදේ හවස දෙන බේත් උදේ හයටයි හවස හයටයි බොන්න ඕනෙ. නිකං හිතෙන කොට බේත් ටික ගිලල දාන්න එපා. වෙලාව වැදගත්. ඒ කියන්නේ දවසට තුංපාරක් බොන බේත් බොන්න ඕනෙ උදේ 6, දවල් 2, ? 10 කියන වෙලාවල් වලට.
නිකං සමහන් කුඩු ජාති බීලා ලෙඩ වැඩි කරගන්න එපා.
මේ ටික මම ටයිප් කලේ හැමෝගෙම යහපත ගැන හිතලා. ඒ නිසා මේවා දන්න අය මට බනින්නෙ රෙප් කපන්නේ නැතුව මේක close කරන්න. මෙහෙම කියන්නේ කොච්චර හොද ත්රෙඞ් එකක් දැම්මත් බනින, රෙප් කපන අය ඉන්න නිසා.