ඔකේ බලල වැඩක් නැ බන්.. usa වලින් පිට උනාට පස්සෙ උන් track කරන්නෙ නැ.. එත් trackitonline.ru වගේ site ලොකේ හැම පොස්ට් system එකකම පීරලා හරි හොයනවා..
මේ බලපන්කො, මට කලෙකට කලින් අපු එකක්..
ඔකේ බලල වැඩක් නැ බන්.. usa වලින් පිට උනාට පස්සෙ උන් track කරන්නෙ නැ.. එත් trackitonline.ru වගේ site ලොකේ හැම පොස්ට් system එකකම පීරලා හරි හොයනවා..
එහෙනම් හැම එකම එක වගේ වෙන්න ඇති.
DHL කලත් එකම දේ වෙන්නෙ. මම එක පාරක් $19 ගෙව්ව shipping වලට විතරක්. ඒත් ආවෙ මාස එකහමාරකින්.![]()
ඔකේ බලල වැඩක් නැ බන්.. usa වලින් පිට උනාට පස්සෙ උන් track කරන්නෙ නැ.. එත් trackitonline.ru වගේ site ලොකේ හැම පොස්ට් system එකකම පීරලා හරි හොයනවා..
මේ බලපන්කො, මට කලෙකට කලින් අපු එකක්..
![]()

slpostems කියල user/paswrord දෙකටම දීපන්..patta ne machan meka. eth uba dunna link eka login wenna user/pass illanawane..![]()
19$ ta thibba nisa thama danme. Bodybuilding.com eke godak supplements $19-$45 atara lankawata enawa.mage nam DHL, FedEx within 7 days awilla thiyenawa.
19$ ta DHL shipping karanawada ban? SL to India, SL to Maldives unath 40$ withara gannawa.
but 8-20 days. 2-5days thama ganan wadi. 
ඔකෙ මචන්, අපි යවන පාර්සල් වල flight data හිටන් බලන්න පුලුවන්..
trackitonline.ru මේකෙ try කරපන්..meketh pennanne na machan
*Item not found in the database
memeai enne.
trackitonline.ru මේකෙ try කරපන්..

Central Mail Exchange ekata poddak call ekak dila balapan..thama na ban awe. foreign mail ekata gihin balanna wei da ? un letter ekak evanawa neda?
Central Mail Exchange ekata poddak call ekak dila balapan..
මගෙ එකක් ඊයෙ කොලබට ඇවිල්ලා කියලා tracking වල තියනවා බන්.. ඒත් ඉතින් ගෙදරට එන්නෙ සදුදාට තමා..තාමත් නෑ බං මේ මගුල දැන් ඉතිං සදුදා තමයි බලන්න වෙන්නේ. අපේ උන් තමයි විස්වාස නැත්තේ.
ගිය අව්රුද්දෙ මට perfume එකක් ආව බෝතලය විතරයි අතුල හිස්. කවරය ඉරිලා එකේ නොට් එකක් දාල තිබ්බ එනකොට කැඩිලා තිබ්බ කියල.
මගෙ එකක් ඊයෙ කොලබට ඇවිල්ලා කියලා tracking වල තියනවා බන්.. ඒත් ඉතින් ගෙදරට එන්නෙ සදුදාට තමා..
tracking number එක එක්ක central mail exchange එකට කොල් කරලා අහන්න..
![]()

ඔව් මචන්, උබ කොල් එකක් දීලා බලපන්, seller මොකද කියන්නෙ.. ?UK Post eke eva meke penawa machan. US eva penne na.![]()