මොරටුවෙ ATI (Apprenticeship training institute) course help

dhanushkact

Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    මොරටුවෙ ATI (Apprenticeship training institute) course help

    මචන් මොරටුවෙ, ATI (Apprenticeship training institute)(www.atimoratuwa.lk) එකේ Graphic Designing අවුරුදු 1 හමාරක Full time Course(NVQ 4) එකක් තියෙනව. ඒ Course එක හොදද?:confused:
    මට 28. :rolleyes:උබල දෑන් කියන්ඩ එපා, කසාදයක් බෑදලා ලමයෙක් ඉන්න ඕන වයසෙදි උබට මොන course ද?:angry: කියල. ඔය කෝකටත් සල්ලි එපයෑ.:yes:
    මේකයි case එක මම දෑනට ජොබ් එකක් කරනව. Layout Designer කෙනෙක් විදිහට.:cool: මේ ජොබ් එක එපාවෙලා බන් ඉන්නෙ. ජොබ්වලට දෑම්ම, අඩුගානෙ interview එකකටවත් කෝල් කලේ නෑ.:no: මමදන්නව මේ වයසෙදි ජොබ් එකක් හොයගන්ඩ අමරුයි කියල.:rolleyes: Design වලට බුදු වෑඩ්ඩෙක්නම් නෙමේ. හෑබෑයි මචන් මම Graphic Designing ඩිප්ලොමා Course එකක්SLIOP (Srilanka Institute of Printing)එකේ කරල තියෙනව. ඒක හින්ද මේ Course එක කරන එක තේරුමක් තියෙයිද? මොකක්ද කරන්නෙ කියල idea එකක් නෑතුව ඉන්නෙ.:sorry: එහෙම නෑත්නම් Graphic Designing වලට NVQ ලෙවෙල් ගන්ඩ පුලුවන් ෆුල් ටයිම් නොවන Course එකක් හරි career පාත් එක හදාගන්ඩ පුලුවන් idea එකක් දෙන්ඩ. ජෝක් එකක් නෙමෙ. උබල ගෙන් අහල බලන්ඩ හිතුවෙ idea එකක් ගන්ඩ
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    කවුරුවත් course එක ගෑන වෑඩි විස්තරයක් දන්නෙ නෑද්ද? idea එකක් දීපන්ල බන්:(