awata kamak na MW3 ake dapuwa meka danna epamachan mamat enna da COD4 gahanna. mama danata MW3 & Medal of Honor Warfighter gahanne

awata kamak na MW3 ake dapuwa meka danna epamachan mamat enna da COD4 gahanna. mama danata MW3 & Medal of Honor Warfighter gahanne

machn mama server ekata connect weddi setting up game kiyala awith error ekak enawa. "" impure client detected iw_06.iwd"" kiyala moko karanne. help me
ඇයි යකෝ අපි නිකන් ලේ පුච්චගන්න ඕනෙ මේ කාලකන්නි එක්ක ප්ලේ කරල.. අද එපාම උනා මේ රෙද්ද. කම්පියුටරේ පොලේ ගහන්න තරම් කේන්තියි...
සර්වර් එකේ නමත් වෙනස් කලානම් හරි "හැකර්ස් ඔන්ලි සර්වර්" කියල.. 

මේ මගුල කරන්න බෑ.. එක්කො මේ සර්වර් එකේ අපි ප්ලේ කරන්න ඕනෙ .. නැත්තන් හැකර්ල විතරක් ප්ලේ කරන්න ඕනෙ. දෙගොල්ලන්ටම එකට මේකෙ ප්ලේ කරන්න බැ..ඇයි යකෝ අපි නිකන් ලේ පුච්චගන්න ඕනෙ මේ කාලකන්නි එක්ක ප්ලේ කරල.. අද එපාම උනා මේ රෙද්ද. කම්පියුටරේ පොලේ ගහන්න තරම් කේන්තියි...
සර්වර් එකේ නමත් වෙනස් කලානම් හරි "හැකර්ස් ඔන්ලි සර්වර්" කියල..
![]()

mkada scene eka? wallhack da?මේ මගුල කරන්න බෑ.. එක්කො මේ සර්වර් එකේ අපි ප්ලේ කරන්න ඕනෙ .. නැත්තන් හැකර්ල විතරක් ප්ලේ කරන්න ඕනෙ. දෙගොල්ලන්ටම එකට මේකෙ ප්ලේ කරන්න බැ..ඇයි යකෝ අපි නිකන් ලේ පුච්චගන්න ඕනෙ මේ කාලකන්නි එක්ක ප්ලේ කරල.. අද එපාම උනා මේ රෙද්ද. කම්පියුටරේ පොලේ ගහන්න තරම් කේන්තියි...
සර්වර් එකේ නමත් වෙනස් කලානම් හරි "හැකර්ස් ඔන්ලි සර්වර්" කියල..
![]()

wall hack කියන්නේ මොකද්ද මචන්ලා?mkada scene eka? wallhack da?
wall hack කියන්නේ මොකද්ද මචන්ලා?

wall එක එහා පැත්තේ ඉන්න කෙනාව පේනවා මචං නිකං ඡායාවල් විදියට. එතකොට තියෙන වාසිය කියලා නිම කරන්න බෑ 
එහෙමද..මෙලෝ රහක් නෑනෙ..wall hack කියන්නේ බං wall hack වලටwall එක එහා පැත්තේ ඉන්න කෙනාව පේනවා මචං නිකං ඡායාවල් විදියට. එතකොට තියෙන වාසිය කියලා නිම කරන්න බෑ

BuMpmachan game eka hadissiye ain kaloth save file eka ganna vidiyak nedda
mkada scene eka? wallhack da?
තව උන් no recoil..
දෙයියන්ගෙ පිහිටෙන් aimbot නෑදැන් වත් තේරෙනවා නේද මොකෝ වෙන්නේ කියලා??? අළුතෙන් එන එවුන්ට එහෙම එපා වෙනවා බං ඔය සිද්ධි නිසා
දැන් නෙමෙයි මචන්, මුල ඉඳන්ම කිවුවනෙ. මමත් වැඩිය හිතන්නෙ නැතුව ප්ලේ කළා. අදනම් රතු කට්ට පැන්න බන්. මුන්ට හැක් අයින් කරන්න කියල කිවුවම බැනුම් අහන්නත් එපැයි.. අපි මේ ආතල් එකට ගේම් එකක් ගහන්න ඇවිත් එක එකාගෙන් කුණුහරප අහගන්න ඕනෙද..
හැක් දාල ලෝඩ් පකීර්ල වගෙ ප්ලේ කරනව විතරක් නෙමෙයි, අනිත් උන්ට noobs ලු.. ඊයෙ ආව ඒ වගෙ එකෙක්.. TACTIC කියල පිලිපීනෙ එකෙක් . ඌ කියනව too many noobs in this server.. උගෙ &!@#%^* .. මට මොනිටරේ කන්න තරන් කේන්තියි බන්.. 
ආයෙ මං ප්ලේ කරන්නෙ ඇඩ්ඩින් අයිය ඉන්නවනම් විතරයි. 
machan game eka hadissiye ain kaloth save file eka ganna vidiyak nedda
machan game eka hadissiye ain kaloth save file eka ganna vidiyak nedda