උබ USA මොන state එකේද ඉන්නේ?
adow umbalege comment dan dakke ela patta.. den tikak weri banz nida ganwa heta wada passe ela pics tikak aran dannam
jaya

2, 3 months wage inne ban. itin aran terumak na neda? uba mna state ekekda inne
මම ඉන්නේ බන් Washington DC. උඹ ඉන්නේ ටික දවසනම් ලයිසන් ගන්න එකේ තේරුමක් නැහැ. වටේ පිටේ ඇවිදලා බලපන් ඉතින්. කැලිෆෝනියා ස්ටේට් එකේ ලකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවා .