"ගල් වරුසාවේ පාවි එන්නං" කියලා කිව්වෙ ඔයkasunge sindu lassana unata kiyana wachana terenne na![]()

thats probably cause he's using the voice as an instrument in those songs. We can enjoy the sound of his voice hitting various notes.ettamai mata nam terennena kiyana wachana goda welawata lyrics balanawa..eya wachana pita karannena wage ne..mata witarada danne na ehem aehenne![]()
that was the song he was singing at the time I saw your posteka newi "ගල් වරුසාවේ පාවි එන්නං" කියලා කිව්වෙ ඔය kiwwe mokadda![]()

romesh sugathapala
live sing karanna puluwan singerslagen ekkenek







සින්දුව නං ලස්ස්නන්යි.ඒකෙ උන් දෙන්නා අඩද්දී මට හිනා යනවා.උතුමාණනි... දම්සාරි
ට්‍රිප් එකක් යද්දී එහෙම කියන්න පුළුවන් සින්දු නෑ මන් හිතන්නේ රෝමෙෂ්ගේ.
. ඇත්තටම කිව්වොත් එව්වා අහන්න බෑ බන්. සිරාවටම චාටර්. සංගීතේ කාල. පද රචනය ගූ 70. ඒ මදිවට කොල්ල හොටු පෙරාගෙන අඩනවා. ඉතින් අහන්නේ කොහොමද බන්. 
මිනිස්සුන්ගේ රසවිදීමේ හැකියාව සම්පුරණයෙන් වෙනස් කරල Commercialize කරලා. 