ඇයට ඒ සිත් නැති නිසා

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔහොම කියලා බෑ.. එකිනෙකාට තනි තනිව ස්තුති කරන්න ඕනේ..:dull::rolleyes::rofl:

    මටත් ඕක මතක් වුනා ටිටියෝ.. :rofl:

    ඒත් බෑ කියලා හිතුනා...ඇයි එක තෑන්ක්ස් එක බෙදා ගන්න බෑ ද :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් ඕක මතක් වුනා ටිටියෝ.. :rofl:

    ඒත් බෑ කියලා හිතුනා...ඇයි එක තෑන්ක්ස් එක බෙදා ගන්න බෑ ද :P
    වෙරළු ගෙඩියක් කියලා හිතුවද බෙදාගෙන කන්න....:rofl::rofl: කම්මැලියා........... :frown::frown:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
    කිව්වා මතකයිනේ
    වෙන හදවතකට ඔය හිත දෙන්නට
    ඔබ ඇයි බොළඳ උනේ
    වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
    මගේ හිත සසල උනේ
    මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
    ගැහැණුන් චපල උනේ

    ubatat wena weda :sorry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
    කිව්වා මතකයිනේ
    වෙන හදවතකට ඔය හිත දෙන්නට
    ඔබ ඇයි බොළඳ උනේ
    වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
    මගේ හිත සසල උනේ
    මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
    ගැහැණුන් චපල උනේ

    ubatat wena weda :sorry:

    එල එල මචන්...අපිටම තමා වෙන්ේ බං :P