ඔහොම කියලා බෑ.. එකිනෙකාට තනි තනිව ස්තුති කරන්න ඕනේ..![]()


වෙරළු ගෙඩියක් කියලා හිතුවද බෙදාගෙන කන්න....මටත් ඕක මතක් වුනා ටිටියෝ..
ඒත් බෑ කියලා හිතුනා...ඇයි එක තෑන්ක්ස් එක බෙදා ගන්න බෑ ද

කම්මැලියා........... 

වෙරළු ගෙඩියක් කියලා හිතුවද බෙදාගෙන කන්න....කම්මැලියා...........
![]()

අපොයි ඒක කියපු කැත විතරක් ..![]()


ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ
ubatat wena weda![]()
