අපොයි මේ ජරාව ගන්න එප කවුරුවත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අපොයි මේ ජරාව ගන්න එප කවුරුවත්

    lead-The-fully-featured-Dialog-i43-Android-smartphone.jpg


    මෙලෝ රහක් නෑ :no::no::no::no::no::no:

    කිසි වැඩක් ඉක්මනට කරන්න බෑ පට්ට slow
    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    කව්ද බං ඔය චාලොග් ලබ්බවල් ගන්නේ. ඕකුං කලොත් මොකක් හරි ගූ වැඩක් තමයි
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    tikak machan colombo walin pitatha godak oya 4n eka wikinenawalu saha unta oka magic waagelu, paw machanla e minissu android kiyala market karala minissu rawattanawa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඔව් මම අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා. දැන් ලෙඩ ගොඩයි.
    බලමුකො මුන්ගෙ after service:confused::confused::confused:
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    උබල දන්නවද ෙම්වා ෙගන්වපු එවුනුත් දැන් Dialog එෙකන් එලවල ෙම්ක පිලිකා හැෙදන්නත් බලපානවලු