EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උදේට කෝපි නෙවෙයිනේ තේ නේ බොන්නේ........ :oo:
    එහෙනං කෝපි බොන්න පටන්ගනින්, ඊට පස්සෙ ඔය බැනර් එක පෙන්නපන් :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට ඉඳන්ම පටන් ගන්නවා....... බයි ද වේ වැඩේට පෙර ද පසුවද කෝපි බොන්න ඕනේ.......:rolleyes::P
    වැඩේට කලින් බීපන්. නිදිමත ගිහින් පන ගහලා එයිනේ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩේට කලින් බීපන්. නිදිමත ගිහින් පන ගහලා එයිනේ :D

    උඹට වගකියන්න වෙනවා හැබැයි මට අතුරු ආබාධයක් වුනොත් එහෙම ඒ කිව්වේ ගුටි කන්න එහෙම සිද්ධ වුනොත්......... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට වගකියන්න වෙනවා හැබැයි මට අතුරු ආබාධයක් වුනොත් එහෙම ඒ කිව්වේ ගුටි කන්න එහෙම සිද්ධ වුනොත්......... :yes:
    :oo:
    උඹ කාටද ඕක පෙන්නන්න හදන්නෙ ??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    6k 7k thiyenawa... :P kohe magulda danne ne.. munta mattu wela mawa kudalan yayida danne ne :lol:

    සෙල්ලංද නාකියෝ කියලා අහයි ඔතන සික්කෙක් දැක්කොතින් එහෙම........ :rofl: අකුණු වැදිලා වෙන්නැති ෂුවර් එකටම නේද.......?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙල්ලංද නාකියෝ කියලා අහයි ඔතන සික්කෙක් දැක්කොතින් එහෙම........ :rofl: අකුණු වැදිලා වෙන්නැති ෂුවර් එකටම නේද.......?

    athule ban inne... :P
     
    Status
    Not open for further replies.