EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    580799_335934739835573_800837650_n_large.jpg

    :P:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල් :baffled::dull:
    මේ සෙද්දක් නොකියා ගෙයක් දොරක් සංස්ලේෂණ කරගන්න ගනින්.......
    දැන් එක පාරක් කිව්ව එකේ තව පාරක් කියන්න බැරි නෑනේ.............

    උඹෙත් තියෙන්නේ අර සෝඩ බෝතලේ කැඩුව වගේ වැඩ බං........
    ලොන්තයි....අති උත්කෘෂ්ඨ ලෙසට ම...............:dull::dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ඉඳන්ම පටන් ගන්නවා....... බයි ද වේ වැඩේට පෙර ද පසුවද කෝපි බොන්න ඕනේ.......:rolleyes::P

    සිකිල්ලටත් මූට ප්‍රශ්න :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සෙද්දක් නොකියා ගෙයක් දොරක් සංස්ලේෂණ කරගන්න ගනින්.......
    දැන් එක පාරක් කිව්ව එකේ තව පාරක් කියන්න බැරි නෑනේ.............

    උඹෙත් තියෙන්නේ අර සෝඩ බෝතලේ කැඩුව වගේ වැඩ බං........
    ලොන්තයි....අති උත්කෘෂ්ඨ ලෙසට ම...............:dull::dull::dull::dull::dull:

    නෑ මම වැඩේ අත ඇරලා දැම්මේ නෑ බන් .. :no: මේ තරියා ඒ වගේ බුවෙක් නෙමේ :no: මේකෙන් උනේ යෝධ ශක්තියක් ගැම්මක් ලැබිච්ච එක :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මම වැඩේ අත ඇරලා දැම්මේ නෑ බන් .. :no: මේ තරියා ඒ වගේ බුවෙක් නෙමේ :no: මේකෙන් උනේ යෝධ ශක්තියක් ගැම්මක් ලැබිච්ච එක :yes::D
    අනේ ෆල ෆල යන්න.....උඹත් අර ආණ්ඩුවේ දේශපාලකයො වගේ..........
    බ්‍රහ්ම ටෝක් නම් තියනවා....වැඩ නෑ..............:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙයාර්ස් දැට් බ්ලඩි කොකටූස්??????
    අයි වොන්ඩර් වට් හැපන්ඩ් ටු දැට් පීස් ඔෆ් ෂිට්.......

    ඩ්‍රන්ක් අප් ටු හෙල් යෙස්ටර් ඩේ ඕර් වට්?

    ද පීස් ඔෆ් ෂිට් වෝස් හියර් ඉන් ද මෝනිං.
    ප්රොබබ්ලි ස්ලීපිං ද බූස් ඕෆ් :P

    මේ බී හිස් බොස් ඊස් ස්කෘවින්ග් හිස් ඈස්, ඈස් හී ගොට් ලීව් යෙස්ටර් ඩේ.......
    ඕ මේ බී කොස් ඉස් රයිට්.......
    ස්ලීපින්ග් ද බූස් ඕෆ්.................:baffled::baffled::baffled:

    මොන රෙද්දක්ද බොලව් මේ ඉංග්‍රීසි වලට කරලා තියෙන්නේ තොපි දෙන්නා ? :angry: මේකෙන් මට සිංහලත් එපා උනා:frown:
     
    kingdewi

    Well-known member
  • නෑ මම වැඩේ අත ඇරලා දැම්මේ නෑ බන් .. :no: මේ තරියා ඒ වගේ බුවෙක් නෙමේ :no: මේකෙන් උනේ යෝධ ශක්තියක් ගැම්මක් ලැබිච්ච එක :yes::D

    අහ් ..අම්බුජා සිමෙන්ති වගේ නෙහ්:P .මොක උනත් අලුත් ස්ථිර වාසභවනක් ගැන ඉක්මනින් බලමු.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ෆල ෆල යන්න.....උඹත් අර ආණ්ඩුවේ දේශපාලකයො වගේ..........
    බ්‍රහ්ම ටෝක් නම් තියනවා....වැඩ නෑ..............:dull::dull:

    උඹ දන්නේ නෑනේ මට උන දේ හරියට ? :dull: මගේ තටු කපල තියෙන්නේ ..අර ෆොන්සේකාගේ වගේ :dull: ඒ උනත් නොසැලෙමි !! ඉඳපල්ලකෝ මගේ වැඩ පෙන්නන්න :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන රෙද්දක්ද බොලව් මේ ඉංග්‍රීසි වලට කරලා තියෙන්නේ තොපි දෙන්නා ? :angry: මේකෙන් මට සිංහලත් එපා උනා:frown:
    ඕ...යූ හෑඩ් ටු ජොයින් ද ත්ලබ් ඉන් ද මෝර්නින්ග් මෑන්.......
    ෆීලින්ග් යූ හම්ප් විත් ඇන් ඈස්..............:baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ දන්නේ නෑනේ මට උන දේ හරියට ? :dull: මගේ තටු කපල තියෙන්නේ ..අර ෆොන්සේකාගේ වගේ :dull: ඒ උනත් නොසැලෙමි !! ඉඳපල්ලකෝ මගේ වැඩ පෙන්නන්න :yes:
    ඔව්..ඔව්...
    දැන් කියයි මගේ තටු කපලය...මගේ අහවල් එකේ කොණ කපලය.......
    සෝ ඊස් දැට්...සෝ ඊස් දිස්....බ්ලා...බ්ලා...බ්ලා...............:dull::dull::dull:

    අයි ඈම් නොට් ස්පීකින්ග් මැන්ඩරීන් මයි ෆ්රෙන්ඩ්........ඇන්ඩ් නොට් වෙයාරින්ග් අ පිග් ටේල් ඔන් මයි හෙඩ්................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕ...යූ හෑඩ් ටු ජොයින් ද ත්ලබ් ඉන් ද මෝර්නින්ග් මෑන්.......
    ෆීලින්ග් යූ හම්ප් විත් ඇන් ඈස්..............:baffled::baffled::rofl::rofl::rofl::rofl:

    අයිල් නෙවර් ජෝයින්ඩ් ටු දිස් ඉන්හල රෙද්දට !! :angry: නෝ ඈසස් අගේන් ප්ලීස් .. ෆීලින්ග් ඩල් ඕවර් හියර් .. ඩියු ටු පාස්ට් තින්ග්ස් ! :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්..ඔව්...
    දැන් කියයි මගේ තටු කපලය...මගේ අහවල් එකේ කොණ කපලය.......
    සෝ ඊස් දැට්...සෝ ඊස් දිස්....බ්ලා...බ්ලා...බ්ලා...............:dull::dull::dull:

    අයි ඈම් නොට් ස්පීකින්ග් මැන්ඩරීන් මයි ෆ්රෙන්ඩ්........ඇන්ඩ් නොට් වෙයාරින්ග් අ පිග් ටේල් ඔන් මයි හෙඩ්................

    යකෝ එක මගුලකට හරියට අත ගහන්න කලින් හිතන්න ඕන ඉස්සරහ ගැනත් ! බිස්නස් ලබු අද තියෙනවා හෙට වැටෙනවා .. ඒ රිස්ක් එක ගන්න මම ආස නෑ.. අද මැරුණත් මම රුපියලක් මගේ රටට නය නෑ බන් :baffled: උඹ දන්නේ නෑ මගේ හැටි මම එක රුපියලක්වත් ණය වෙන්න කැමති නෑ :no: පොලියට ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ .. මම බැංකුවෙන් උනත් PD's දීලා තමයි සල්ලි ගන්නේ මොකද ඒවා FOC නිසා :dull:

    තටු කෆලා ?:oo:

    මම කිව්වේ බන් අරව ඔක්කොම දුන්නා කියල :oo:
     
    kingdewi

    Well-known member
  • යකෝ එක මගුලකට හරියට අත ගහන්න කලින් හිතන්න ඕන ඉස්සරහ ගැනත් ! බිස්නස් ලබු අද තියෙනවා හෙට වැටෙනවා .. ඒ රිස්ක් එක ගන්න මම ආස නෑ.. අද මැරුණත් මම රුපියලක් මගේ රටට නය නෑ බන් :baffled: උඹ දන්නේ නෑ මගේ හැටි මම එක රුපියලක්වත් ණය වෙන්න කැමති නෑ :no: පොලියට ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ .. මම බැංකුවෙන් උනත් PD's දීලා තමයි සල්ලි ගන්නේ මොකද ඒවා FOC නිසා :dull:

    එකනම් ඇත්ත මචන් .

    මම කිව්වේ බන් අරව ඔක්කොම දුන්නා කියල :oo:

    ඔවු :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    යු ස්ටුපිඩ් දෙනකිනා ... යූ ඕල්වේස් ලුකින් ටු පුට් මී ඉන් වෙල් ෆොර් දිස් මැටර් ඉස්න්ට් ඉට් ? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයිල් නෙවර් ජෝයින්ඩ් ටු දිස් ඉන්හල රෙද්දට !! :angry: නෝ ඈසස් අගේන් ප්ලීස් .. ෆීලින්ග් ඩල් ඕවර් හියර් .. ඩියු ටු පාස්ට් තින්ග්ස් ! :rolleyes:
    වෙල්කම් ටු දි ඉන්හල ක්ලබ් බ්‍රදර්............!!!!!!!!!!!!!!!:D:D:rofl::rofl::P
     
    Status
    Not open for further replies.