Pransha Yuwathiyan Cover by HoruLanka

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රංශ යුවතියන් Cover by HoruLanka



    P.S: පහුගිය දවස් වල අර කෙල්ලෙක්ගෙ "බඹර නාදේ" cover එක උඩ දදා හිටපු අය මේකත් අහල බලන්න

    P.P.S: මෙතන Lead Guitarist කවුරුත් දන්න ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර මහත්තයගෙ පුතා ගීතාන් බණ්ඩාර


    00000246.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් තියන ප්‍රහ්නෙ බස්සා ගීතාන්ල වගේ මිනිස්සු තාම ක්ෂෙත්‍රයට ඇතුල්වෙලා දෙයක් කරන්න පරක්කු ඇයි කියන එක.........
    ඒ නිසා තමා අර බඹර නාදේ කවර් එකක් කරපු ගෑණු දැරිවි වගේ ගල් කබ්බො උඩ පනින්නේ..........

    මොවුන් වහා යම් දෙයක් කළ යුතුයි.....
    නැත්තං මේ ක්ෂෙතුය ගල් කබ්බන් ගේ පාරාදීසයක් වේවි!!!