කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන නංrata kaapu *onna ballo okun...dan enawa *uththe remote eka wenna
කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන නංrata kaapu *onna ballo okun...dan enawa *uththe remote eka wenna
සියල්ල ඉදිරී ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හදුනා ගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවේ නැවතත්................
ආයෙ ඉතිං කවදා අහන්න ද ඔය වගේ ගීත.....................
ආයෙ කරන්න ගන්න හිතෙනව බං සසල හද විල් තෙර..........
මොනව වුණත් වැඩක් ඇති යමක් කරනව කියන ආත්ම තෘප්තිය තියනව ඒක කරද්දී.........


නයෙක් නෙවෙයි යකෝ......Nayek da manda ?![]()
කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන නං

නයෙක් නෙවෙයි යකෝ......
අපේ මහ ගෙදෙට්ට එහා ගොඩේ ප්‍රෙම් අංකල් ගේ ගෙදර.....
තාත්ත ගේ මිත්තරයො නේ බං අනික.............

Nayek da manda ?![]()


කරනවාට නං කැමතී හැබැයි අනිත් වැඩ කෙලවගන්නෙ නැතුව..සියල්ල ඉදිරී ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හදුනා ගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවේ නැවතත්................
ආයෙ ඉතිං කවදා අහන්න ද ඔය වගේ ගීත.....................
ආයෙ කරන්න ගන්න හිතෙනව බං සසල හද විල් තෙර..........
මොනව වුණත් වැඩක් ඇති යමක් කරනව කියන ආත්ම තෘප්තිය තියනව ඒක කරද්දී.........
ඒත් බං කොහොමද ඔහොම කරන්නෙ. වෙඩි තියපු උනුත් මෙයාගෙ සිංදු අහලා තියෙන්න ඇති, කියලත් ඇති..වෛරය, ප්‍රේමය හරි ජාත්‍යාලය හරි මොන දේකට උනත් අනවශ්‍ය විදියට ගිහින් ලේ කෝප වුනාම මිනිස්සු,ඕඩර්ස් වලට වැඩකරන රොබෝලා වෙනවා මචන්![]()

ඒත් බං කොහොමද ඔහොම කරන්නෙ. වෙඩි තියපු උනුත් මෙයාගෙ සිංදු අහලා තියෙන්න ඇති, කියලත් ඇති..![]()


ලොකු එවුන් ක්ලාස් තියල පොඩි එවුන්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. ඉතින් උන් ඒ ට්‍රැක් එකෙන් පිට මොකවත්ම හිතන්නේ නෑ, උන්ට එයින් පිට ලෝකයකුත් නෑ. දෙන ඕනිම උපදෙසක් ක්‍රියාත්මක කරනවා. අඩුමගානේ උන්ට කන්න අඳින්න වත් ඕනි නෑ. පොඩි උන්ට තේරෙන්නේ නෑ මහ එවුන් සැප විඳිනවා කියල....ඒත් බං කොහොමද ඔහොම කරන්නෙ. වෙඩි තියපු උනුත් මෙයාගෙ සිංදු අහලා තියෙන්න ඇති, කියලත් ඇති..![]()

එකෙක මරන්න පස්සෙන් එලවන් ගියා... ඌට වෙඩි තියලා එන්න හදනකොට දැක්ක ඒ පාරෙ එන තාත්තා කෙනෙකුයි පුතෙකුයි... පුතාට අවුරුදු 6ක් විතර ඇති... තමන්ව අඳුරගනී කියලා ඒ ආපු අහිංසක තාත්තට වෙඩි තිබ්බා... පුංචි පුතා අඬන්න ගත්තා... පුතාව අරන් යන්නත් බෑ... තියලා යන්නත් බෑ... පුතාටත් එතන තියලා දැම්මා...
ඉතිං ප්‍රේමකීර්තිගේ සින්දු ඇහුවට එයාව මරන එක ඔය මම උඩින් කියපු දේට වඩා අමාරු වැඩක්ද ?

හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල්![]()
උදේම දැන ගත්තා හිට්ලර් සාමෙට අත වනලා කියලා......

මොන රෙද්දක්ද බොලව් මේ ඉංග්‍රීසි වලට කරලා තියෙන්නේ තොපි දෙන්නා ?මේකෙන් මට සිංහලත් එපා උනා
![]()
මටත් එපා වෙලා හිටියේ මේ හොට්ටන්ගේ සිංග්‍රීසි නිසා..... 
උඹ දන්නේ නෑනේ මට උන දේ හරියට ?මගේ තටු කපල තියෙන්නේ ..අර ෆොන්සේකාගේ වගේ
ඒ උනත් නොසැලෙමි !! ඉඳපල්ලකෝ මගේ වැඩ පෙන්නන්න
![]()

ඔව්..ඔව්...
දැන් කියයි මගේ තටු කපලය...මගේ අහවල් එකේ කොණ කපලය.......
සෝ ඊස් දැට්...සෝ ඊස් දිස්....බ්ලා...බ්ලා...බ්ලා...............
අයි ඈම් නොට් ස්පීකින්ග් මැන්ඩරීන් මයි ෆ්රෙන්ඩ්........ඇන්ඩ් නොට් වෙයාරින්ග් අ පිග් ටේල් ඔන් මයි හෙඩ්................

