සුදු පොලොස් කනකොට බලාගෙන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුදු පොලොස් කනකොට බලාගෙන

    අපි දැකල තියෙනවනේ අම්මලා පොලොස් කපනකොට ඒවා තද දුඹුරු පාට වෙනවා.:yes::yes: ඒත් කඩේ ගන්න තියෙන මැල්ලුම් පොලොස් පැකට්වල තියෙන පොලොස් හරිම සුදු පාටයි.:yes::yes: මම ටිකක් හොයලා බැලුවා මෙහෙම සුදු පාට කරන්නේ කොහොමද කියලා. අන්තිමට එහෙම පොලොස් පැකට් කරන එක්කෙනෙකුගේ යාලුවෙක් තමයි මට විස්තරේ කිව්වේ.. ඒ අය පොලොස් කපන ගමන් දිය කරපු හුණු බාල්දියකට ඒවා දානවලු. දැන් හිතන්න එපා හුනුවල තියෙන සුදු පොලොස්වල ගෑවෙනවා කියලා. :P
    ඒකෙන් වෙන්නේ පොලොස්වල කහට පිපෙන එක නවතින එකලු. :yes:
    ඉතිං ඕක ඇගටනම් එච්චර හොද නෑ. :no:
    ඒ නිසා හොදම වැඩේ තමයි ගෙදරදිම පොලොස් කපන එක.

    තව ඔය කඩේ තියෙන ආප්පවල වාටිය හයියට තියෙන්නත් මොනවදෝ අහිතකර දෙයක් දානවා කියනවා :angry::angry:
    ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ. ඒත් විස්තර හොයන්න ඕනේ.:yes::yes:
    මොකද ගොඩක් හෝටල්කාරයො වගේම කෑම බිස්නස් කරන අය ඒවා කන අය ගැන හිතන්නෙ නෑ..:angry::angry:
    මම දන්න හෝටලයක් කරන කෙනෙක් ඉන්නවා. මිනිහ දවල්කෑමට ගෙදර යනවා :P
    තව හෝටලේක වැඩකරන අයට කන්න වෙනම උයනවා. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව ඔය කඩේ තියෙන ආප්පවල වාටිය හයියට තියෙන්නත් මොනවදෝ අහිතකර දෙයක් දානවා කියනවා :angry::angry:
    ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ. ඒත් විස්තර හොයන්න ඕනේ.:yes::yes:
    මේකට දාන්නේ plaster of paris කි‍යලා මම අහලා ති‍යනවා....හරි‍යටම දන්නේ නෑ....:dull::dull::dull:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට දාන්නේ plaster of paris කි‍යලා මම අහලා ති‍යනවා....හරි‍යටම දන්නේ නෑ....:dull::dull::dull:

    ඒකත් එහෙම නම් අපේ ඇගට ඔය දේවල් කොච්චර අහිතකර ඇතිද. :angry::angry:
    ඕවා කාලා ලෙඩ වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඔව් බන් plaster of paris තමයි ආප්ප වලට දාන්නේ එතකොට වාටිය ලස්සනට එනවා. දන්නවද කඩේ ආප්ප ඔච්චර රස ඇයි කියල පිටි පිපෙන්න දන බජනේ කවදාවත් හෝදන්නේ නැ හේදුවොත් අලුතෙන යිසිට් දාන්න වෙනවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඔව් බන් plaster of paris තමයි ආප්ප වලට දාන්නේ එතකොට වාටිය ලස්සනට එනවා. දන්නවද කඩේ ආප්ප ඔච්චර රස ඇයි කියල පිටි පිපෙන්න දන බජනේ කවදාවත් හෝදන්නේ නැ හේදුවොත් අලුතෙන යිසිට් දාන්න වෙනවා.

    ඒකෙන් නම් ලොකු හානියක් වෙන් නෑ :P මොකද එහෙනම් කිරි මුදවන්න දාන්නේ පරණ කිරි :rofl::rofl: ඒකත් යීස්ට් වල බලපෑමට. හැබැයි Plaster of Paris වගේ ඒවා නම් අනුමත කරන්න බෑ. අහිත කරයි :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    important info thnx for sharing...
    මේකට දාන්නේ plaster of paris කි‍යලා මම අහලා ති‍යනවා....හරි‍යටම දන්නේ නෑ....:dull::dull::dull:
    පිස්සු පුසා;15012399 said:
    watina thread ekak.
    +rep added
    REP IWARAI SAHO
    Thanks.....
    පොලොස් bump
    Ela ela... Thanks!
    :yes::yes: ඔව් බං..... ඕවා කන අපිට අබ සරණ තමා අන්තිමට..... :angry:

    ඒකෙන් නම් ලොකු හානියක් වෙන් නෑ :P මොකද එහෙනම් කිරි මුදවන්න දාන්නේ පරණ කිරි :rofl::rofl: ඒකත් යීස්ට් වල බලපෑමට. හැබැයි Plaster of Paris වගේ ඒවා නම් අනුමත කරන්න බෑ. අහිත කරයි :dull::dull:

    හැමෝටම බොහෝම ස්තූතී !!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් plaster of paris තමයි ආප්ප වලට දාන්නේ එතකොට වාටිය ලස්සනට එනවා. දන්නවද කඩේ ආප්ප ඔච්චර රස ඇයි කියල පිටි පිපෙන්න දන බජනේ කවදාවත් හෝදන්නේ නැ හේදුවොත් අලුතෙන යිසිට් දාන්න වෙනවා.

    බොහෝම ස්තූතී !!