සුදු පොලොස් කනකොට බලාගෙන
අපි දැකල තියෙනවනේ අම්මලා පොලොස් කපනකොට ඒවා තද දුඹුරු පාට වෙනවා.
ඒත් කඩේ ගන්න තියෙන මැල්ලුම් පොලොස් පැකට්වල තියෙන පොලොස් හරිම සුදු පාටයි.
මම ටිකක් හොයලා බැලුවා මෙහෙම සුදු පාට කරන්නේ කොහොමද කියලා. අන්තිමට එහෙම පොලොස් පැකට් කරන එක්කෙනෙකුගේ යාලුවෙක් තමයි මට විස්තරේ කිව්වේ.. ඒ අය පොලොස් කපන ගමන් දිය කරපු හුණු බාල්දියකට ඒවා දානවලු. දැන් හිතන්න එපා හුනුවල තියෙන සුදු පොලොස්වල ගෑවෙනවා කියලා. 
ඒකෙන් වෙන්නේ පොලොස්වල කහට පිපෙන එක නවතින එකලු.
ඉතිං ඕක ඇගටනම් එච්චර හොද නෑ.
ඒ නිසා හොදම වැඩේ තමයි ගෙදරදිම පොලොස් කපන එක.
තව ඔය කඩේ තියෙන ආප්පවල වාටිය හයියට තියෙන්නත් මොනවදෝ අහිතකර දෙයක් දානවා කියනවා

ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ. ඒත් විස්තර හොයන්න ඕනේ.

මොකද ගොඩක් හෝටල්කාරයො වගේම කෑම බිස්නස් කරන අය ඒවා කන අය ගැන හිතන්නෙ නෑ..

මම දන්න හෝටලයක් කරන කෙනෙක් ඉන්නවා. මිනිහ දවල්කෑමට ගෙදර යනවා
තව හෝටලේක වැඩකරන අයට කන්න වෙනම උයනවා.