මම ඉන්නේ කඩුවෙල නෙවෙයි බොල..... උඹ හැමදාම rccccවයි මාවයි පටලවාගන්නවනේ.......උඹ ඉන්නේ කඩුවෙල ද කොහෙද නේද?
අතුරුගිරිය පාරේ පෝරේ පෙට්‍රල් ෂෙඩ් එක සහ අතුරුගිරිය පෙට්‍රල් ෂෙඩ් එක අතරේ තියනව ඇත්ගල කියල රිසෙප්ෂන් හෝල් එකක්. ඒක ඔපර්සිට් තියනව දිග කඩයක්....කූල් ස්පොට් එකක්.....පොර තමා අතුරුගිරිය ඒජන්ට්.....
ඌ ගාව ඩෙෆා තිබේ........
ඔය බටර් එක පට්ට රසය............






මම ඉන්නේ කඩුවෙල නෙවෙයි බොල..... උඹ හැමදාම rccccවයි මාවයි පටලවාගන්නවනේ.......
නුවර,කුරුණෑගල හෝ කෑගල්ලේ ඕවා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියපන්කෝ......![]()

එහෙමවත් බලමුකෝ..... උන් දෙයිද කියලා තමයි sure නැත්තේ.....![]()
![]()
දැන් නාකියි නේ බං..............
ඒ පැත්ත ගැන නම් නොදනිමි...
හොදම දේ බේකරියක් කරන පොරක් ගෙන් අහපන්........
නංගිට ගෘහ විද්‍යාව පාඩමට කියල ටිකක් ඉල්ල ගනින්..................



පිටි මත කිඹුළා මාක් එක ගසන්නේ....................macho kohomada piti wala Crocodile mark eka gahaganne ? ? ?
![]()

හලා ගත්ත පිටි එකේ කිබුලෙක් ව අදින්නත් ඕනද බන්??![]()









තොපිට බඩගිනි හැදිල මැරෙන්න මේක බම්ප් කරන්නේ දවල් කෑම වෙලාවෙ............

