කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ ඉන්නේ කඩුවෙල ද කොහෙද නේද?
    අතුරුගිරිය පාරේ පෝරේ පෙට්‍රල් ෂෙඩ් එක සහ අතුරුගිරිය පෙට්‍රල් ෂෙඩ් එක අතරේ තියනව ඇත්ගල කියල රිසෙප්ෂන් හෝල් එකක්. ඒක ඔපර්සිට් තියනව දිග කඩයක්....කූල් ස්පොට් එකක්.....පොර තමා අතුරුගිරිය ඒජන්ට්.....
    ඌ ගාව ඩෙෆා තිබේ........
    ඔය බටර් එක පට්ට රසය............
    මම ඉන්නේ කඩුවෙල නෙවෙ‍යි බොල..... උඹ හැමදාම rccccව‍යි මාව‍යි පටලවාගන්නවනේ.......:oo::oo::oo:

    නුවර,කුරුණෑගල හෝ කෑගල්ලේ ඕවා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කි‍යපන්කෝ......
    :dull::dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Kiss My Ass:angry::angry::angry::angry:
    000203F9.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉන්නේ කඩුවෙල නෙවෙ‍යි බොල..... උඹ හැමදාම rccccව‍යි මාව‍යි පටලවාගන්නවනේ.......:oo::oo::oo:

    නුවර,කුරුණෑගල හෝ කෑගල්ලේ ඕවා ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කි‍යපන්කෝ......
    :dull::dull::dull:
    :( :( :(
    දැන් නාකියි නේ බං..............

    ඒ පැත්ත ගැන නම් නොදනිමි...
    හොදම දේ බේකරියක් කරන පොරක් ගෙන් අහපන්........
    නංගිට ගෘහ විද්‍යාව පාඩමට කියල ටිකක් ඉල්ල ගනින්..................
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( :( :(
    දැන් නාකියි නේ බං..............

    ඒ පැත්ත ගැන නම් නොදනිමි...
    හොදම දේ බේකරියක් කරන පොරක් ගෙන් අහපන්........
    නංගිට ගෘහ විද්‍යාව පාඩමට කියල ටිකක් ඉල්ල ගනින්..................
    එහෙමවත් බලමුකෝ..... උන් දෙ‍යිද කි‍යලා තම‍යි sure නැත්තේ.....:dull::dull::dull:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ela, mchn east roti hadana widiya kiyala diyanko, nikn poll roti newei, heduwoth pm ekak hari daapn