EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    teamviewer වැඩ කරන්නෙම නැත්තං google chrome browser එකට‌ එන මෙන්න මේ desktop sharing plugin එක දාගන්න :
    https://chrome.google.com/webstore/...esktop/gbchcmhmhahfdphkhkmpfmihenigjmpp?hl=en

    ඔය ලින්ක් එක chrome browser එකෙන්ම අරින්න. ඕක වැඩ කරන්නෙත් teamviewer විදියටම තමයි. ID එකක් දෙනවා, ඒක desktop එක share කරන්න ඕන එක්කෙනාට දෙන්න තියන්නෙ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: lastimas ? :P

    не больно........
    angry-tongue-sticking-out-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොබිටෙල් පයන්නක් වගේ අර කේස් එක.......
    බලපල්ලා..මගේ බුක්මාර්ක් ටිකය කෙලවුණා ඒකෙන්............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොබිටෙල් පයන්නක් වගේ අර කේස් එක.......
    බලපල්ලා..මගේ බුක්මාර්ක් ටිකය කෙලවුණා ඒකෙන්............
    හවු ඩිඩ් දැට් හැපන් ? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොබිටෙල් පයන්නක් වගේ අර කේස් එක.......
    බලපල්ලා..මගේ බුක්මාර්ක් ටිකය කෙලවුණා ඒකෙන්............

    :rofl: Import and Backup කියලා එකක් තියෙන්නේ, ජොලියට නෙවේ මාමේ..... :no::P
     
    Status
    Not open for further replies.