EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක ඉන්ස්ටෝල් කලා නෙව......ඒත් හරි ගියේ නෑ....
    ඉතිං රැකෙම්වා මියෙම්වා කියල අරකට ඇරියා.................:dull:

    පිස්සු..... ඊට කලින් තව කොච්චර දේවල් තියේද කරන්න...... හයියෝ කහවනු...... වැරදිලාවත් බැකප් එකක් දාගෙන එහෙම නැතිද බුක්මාර්ක් වල.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක ඉන්ස්ටෝල් කලා නෙව......ඒත් හරි ගියේ නෑ....
    ඉතිං රැකෙම්වා මියෙම්වා කියල අරකට ඇරියා.................:dull:
    teamviewer id/pass එවපන් බලන්න බුක්මාක් ගොඩදාන්න පුලුවංද බලන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු..... ඊට කලින් තව කොච්චර දේවල් තියේද කරන්න...... හයියෝ කහවනු...... වැරදිලාවත් බැකප් එකක් දාගෙන එහෙම නැතිද බුක්මාර්ක් වල.....
    නෑ නේ බං.............

    මං ළිදේ........
    මං ළිදේ.........

    මං ළිදේ.............

    ඕයේ...යේ...යේ..............
    ළිදේ............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry::angry:
    اللعنة الحمير الخاصة بك!

    අනේ කවුරුහරි මටත් බල්ලෙක් හොයලා දියල්ලා මේ කිඹුලටත් වැඩේ කියලා දුන්නට....... :baffled::baffled:

    මේ bookmark library------>import & backup------>restore ගිහින් බැලුවද.....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක ඉන්ස්ටෝල් කලා නෙව......ඒත් හරි ගියේ නෑ....
    ඉතිං රැකෙම්වා මියෙම්වා කියල අරකට ඇරියා.................:dull:

    :oo: අරින්න කලින්, කම්පනාවට ආවේ නැද්ද මාමට ඕකේ Import & Backup එක ගැන..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ නේ බං.............

    මං ළිදේ........
    මං ළිදේ.........

    මං ළිදේ.............

    ඕයේ...යේ...යේ..............
    ළිදේ............

    :rofl: ලිද ඉවරායි.... නා.න්නේ නැ.ති එකෙක් ලිදේ ගිලුනහම....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ කවුරුහරි මටත් බල්ලෙක් හොයලා දියල්ලා මේ කිඹුලටත් වැඩේ කියලා දුන්නට....... :baffled::baffled:

    මේ bookmark library------>import & backup------>restore ගිහින් බැලුවද.....?

    :rofl: මාළඹේ ආව වෙලාවක, අර කිඹුල් මාමාව අදුරන බල්ලවම ඒ වැඩේට හොයා ගනින්..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ලිද ඉවරායි.... නා.න්නේ නැ.ති එකෙක් ලිදේ ගිලුනහම....... :P

    happy-tears-smiley-emoticon.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: අරින්න කලින්, කම්පනාවට ආවේ නැද්ද මාමට ඕකේ Import & Backup එක ගැන..... :angry:
    ඕව මතක් වඅනේ නෑ බං...............:(
    :rofl: මාළඹේ ආව වෙලාවක, අර කිඹුල් මාමාව අදුරන බල්ලවම ඒ වැඩේට හොයා ගනින්..... :P
    :angry::angry::angry:
    :rofl: ලිද ඉවරායි.... නා.න්නේ නැ.ති එකෙක් ලිදේ ගිලුනහම....... :P
    මම නානැ නෙවෙයි යකෝ. නා.ලු.......
    **************
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝව්....පංකසාලයට මොකෑ වුණේ................

    බස්සත් පලාතෙ ආවෙ නෑ...මල පැනල ද මන්දා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝව්....පංකසාලයට මොකෑ වුණේ................

    බස්සත් පලාතෙ ආවෙ නෑ...මල පැනල ද මන්දා.........
    සාලයා තාම නිදිලු.. :dull:
    බස්සා මේකෙ නැති උනාට වෙන ත්රෙඩ් වල නං ඉන්නවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕව මතක් වඅනේ නෑ බං...............:(

    :angry::angry::angry:

    මම නානැ නෙවෙයි යකෝ. නා.ලු.......
    **************

    :frown: නිකමට අහන්නවත් එපා...... මොකද කරන්න ඕනා කියලා...... :angry: එන්නම් කිව්වනේ ඕක බලන්න..... පොඩ්ඩක් ඉවසන්න බෑ...... :angry:

    :rofl: රිදිලා..... :lol:

    Ok එහෙනම් නා. ලු. :cool:

    යකෝව්....පංකසාලයට මොකෑ වුණේ................

    බස්සත් පලාතෙ ආවෙ නෑ...මල පැනල ද මන්දා.........

    :oo: සංකපාලයා ෆෝන් ඔෆ්..... වෙන නම්බර් එකක් දන්නෙත් නෑ උගේ...... :no:

    බස්සා වෙන කොහේ හරි වහලා ඈති...... :P
     
    Status
    Not open for further replies.