EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මම කියාපු විදිය බැලුවද.......? :rolleyes:
    රෙස්ටෝ කරන්නත් මූ බැකප් එකක් ගහලා තිබිලා නෑනෙ. කෙලින්ම ගේම දීලා ආයෙ මුකුත්ම ඉතුරු නොවෙන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙස්ටෝ කරන්නත් මූ බැකප් එකක් ගහලා තිබිලා නෑනෙ. කෙලින්ම ගේම දීලා ආයෙ මුකුත්ම ඉතුරු නොවෙන්න.

    එතකොට මේ මම බැකප් කරපුවා නෙවෙයිනේ මගේ ෆයර්ෆොක්ස් එකේ මට පෙන්වන්නේ.....? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රෙස්ටෝ කරන්නත් මූ බැකප් එකක් ගහලා තිබිලා නෑනෙ. කෙලින්ම ගේම දීලා ආයෙ මුකුත්ම ඉතුරු නොවෙන්න.

    :oo: වින්ඩෝස් වල Restore එකක් ගැහුවොත්......?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම කෝ මේ බස්සා....... :oo:
    ඔය ඉන්නෙ online.
    මෙන්න එන්නෙ නැති හේතුව :
    ආයෙ වැඩ වලට හිර උනා චැට් කරන්න වෙලාවක් නෑ දැන් :dull: ... අළුත් එකක් දාල නේද ටැග් නැතුව ගිහිල්ල වැඩකුත් නෑ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: වින්ඩෝස් වල Restore එකක් ගැහුවොත්......?? :rolleyes:
    තව මොනවා නැති වෙයිද දන්නෑ. :eek:
    මම firefox sync එක active කරලා දුන්නා. අඩුගානෙ මෙතැන් පටන් දාගන්න බුක්මාක් save වෙලා තියෙයිනෙ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no:
    මොනව කරන්නද?


    පව පව............:dull::dull:

    දැන් එහෙනම් මෙමරි පෙති බීලා මතක් කරගන්න වෙයි තිබුණු බුක්මාර්ක් මොනවද කියලා...... තුන්වරක් එක්ස් අඩවි එහෙම කියක් තිබුනද........? :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.