EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹව තියලා වටින්නේ නෑනේ මෙතරම් දේවල් තියාගෙනත් බැකප් අරගෙන නෑ කියන්නේ....... දැන් ඉතිං කොහෙන් කියලා හොයන්නද ඔව්වා........

    ඇයි වැඩක් නෑ කිව්වේ කරලා බැලුවද.......? :oo:
    කොස් සහෝදරයා බැලුවා........
    එතුමාටත් බැරි නම් ඉතිං මං වගේ පගරනැට්ටෙක් ආයෙ අහවල් ලබ්බක් කොරන්නෙයි ආයිබොවං.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබතුමාට මා ඇමතුවායි කියා හිති ගනු මැනවි.............:angry::angry::angry::angry:
    සිංදු සයිට්ස්.....
    සේෆ් ලොගින් සෙටින්ග්ස්
    ජල්තරස් වැඩ වල බැක් අප්......(ජල්තරස් කිව්වේ රට ගැන ආ...වෙන දේ නෙවෙයි)
    මගේ සහෝදර කවයේ ඔතෙන්ටිකේෂන්...........
    ඕව තමා තිබුණේ.........

    :no::no:
    වැඩක් නැත...............:dull::dull::dull:
    ග්රැනීට රයිස් ගරන්න!
    යකෝ පොඩ්ඩක් ඉවසලා dongle එක මාරු කරලා හිටියානං ඉවරයිනෙ නරියාට කෙලවන්න කලින්! :frown:
    data recovery එකක් දාලා ඕක ගොඩ ගන්න තාම චාන්ස් එකක් තියනවා.
     
    kingdewi

    Well-known member
  • ග්රැනීට රයිස් ගරන්න!
    යකෝ පොඩ්ඩක් ඉවසලා dongle එක මාරු කරලා හිටියානං ඉවරයිනෙ නරියාට කෙලවන්න කලින්! :frown:
    data recovery එකක් දාලා ඕක ගොඩ ගන්න තාම චාන්ස් එකක් තියනවා.
    :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ග්රැනීට රයිස් ගරන්න!
    යකෝ පොඩ්ඩක් ඉවසලා dongle එක මාරු කරලා හිටියානං ඉවරයිනෙ නරියාට කෙලවන්න කලින්! :frown:
    data recovery එකක් දාලා ඕක ගොඩ ගන්න තාම චාන්ස් එකක් තියනවා.

    කොසෝ මේක ගැන මොකද කියන්නේ..........? http://support.mozilla.org/en-US/questions/940519
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්රැනීට රයිස් ගරන්න!
    යකෝ පොඩ්ඩක් ඉවසලා dongle එක මාරු කරලා හිටියානං ඉවරයිනෙ නරියාට කෙලවන්න කලින්! :frown:
    data recovery එකක් දාලා ඕක ගොඩ ගන්න තාම චාන්ස් එකක් තියනවා.
    හෙට දිහාට යන්න ඕන මෝදර රොක් හවුස් දේවාලෙ පැත්තේ.......
    එහෙන් තියන බැක් අප් ටික ගත්තෑකි......
    මගේ පර්සනල් දේවල් ටිකට කෙළ වුණු එක තමා අවුල......:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ මේක ගැන මොකද කියන්නේ..........? http://support.mozilla.org/en-US/questions/940519
    ඒක තමයි කිව්වෙ data recover software එකක් දාලා තාම ඕක ගොඩදාගන්න පුලුවං වෙයි කියලා.
    පරන profile එක ඉතුරු කරගෙන නෑ. පේන හැටියට කිඹුලා uninstall කරලා තියෙන්නෙ dataත් එකක්කම මකන ඔප්ෂන් එකත් දාලා.
    data recovery software එකකින් තමයි දැං ඒක ගන්න තියන එකම විදිය. ඒකත් ඉක්මනටම කරන්න වෙනවා ඒ data තිබ්බ තැන් වලට අලුත් data ලියන්න කලින්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට දිහාට යන්න ඕන මෝදර රොක් හවුස් දේවාලෙ පැත්තේ.......
    එහෙන් තියන බැක් අප් ටික ගත්තෑකි......
    මගේ පර්සනල් දේවල් ටිකට කෙළ වුණු එක තමා අවුල......:dull:

    හහා රොක්හවුස්..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට දිහාට යන්න ඕන මෝදර රොක් හවුස් දේවාලෙ පැත්තේ.......
    එහෙන් තියන බැක් අප් ටික ගත්තෑකි......
    මගේ පර්සනල් දේවල් ටිකට කෙළ වුණු එක තමා අවුල......:dull:
    බ.ල. ගාව data recovery software තියනවා නං අද එන ගමන් ඔහෙට ඇවිත් ඒක දාන්න කියන්න. data recovery software එකකින් මකපු ෆයිල් ආපහු ගොඩ ගන්න පුලුවං. හැබැයි ඉක්මනට කරගන්න ඕන.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි කිව්වෙ data recover software එකක් දාලා තාම ඕක ගොඩදාගන්න පුලුවං වෙයි කියලා.
    පරන profile එක ඉතුරු කරගෙන නෑ. පේන හැටියට කිඹුලා uninstall කරලා තියෙන්නෙ dataත් එකක්කම මකන ඔප්ෂන් එකත් දාලා.
    data recovery software එකකින් තමයි දැං ඒක ගන්න තියන එකම විදිය. ඒකත් ඉක්මනටම කරන්න වෙනවා ඒ data තිබ්බ තැන් වලට අලුත් data ලියන්න කලින්.

    හ්ම්ම්ම් :yes::yes::yes: ඒ කියන්නේ කිඹුලට කොම්පීතරේ පාවිච්චි නොකර ඉන්න වෙනවා වැඩේ කරගන්නකම්.........

    මම ඇහුවේ මේ මම කියපු data recover ක්‍රමෙන් වැඩේ හරියයිද.......?
     
    kingdewi

    Well-known member
  • බ.ල. ගාව data recovery software තියනවා නං අද එන ගමන් ඔහෙට ඇවිත් ඒක දාන්න කියන්න. data recovery software එකකින් මකපු ෆයිල් ආපහු ගොඩ ගන්න පුලුවං. හැබැයි ඉක්මනට කරගන්න ඕන.

    http://download.cnet.com/Stellar-Ph...covery-Professional/3000-2248_4-10701912.html

    මෙන්න මේක ලෙසටම වැඩ කරනවා :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම්ම් :yes::yes::yes: ඒ කියන්නේ කිඹුලට කොම්පීතරේ පාවිච්චි නොකර ඉන්න වෙනවා වැඩේ කරගන්නකම්.........

    මම ඇහුවේ මේ මම කියපු data recover ක්‍රමෙන් වැඩේ හරියයිද.......?
    ඒක කරන්න පරන profile එක ඉතුරු වෙලා තියෙන්න ඕන. මේකෙ ඒක නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ.ල. ගාව data recovery software තියනවා නං අද එන ගමන් ඔහෙට ඇවිත් ඒක දාන්න කියන්න. data recovery software එකකින් මකපු ෆයිල් ආපහු ගොඩ ගන්න පුලුවං. හැබැයි ඉක්මනට කරගන්න ඕන.
    ඌ IGI ගසන්නනේ එන්නේ ඔය දුවලා.....
    කරදර කරන්නේ මොකටද මම.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෝ හයියෝ අපේ කිඹුලත් ඉඳලා ඉඳලා කරන ඇඩ්වෙන්චර් වර්ක්ස්......... :oo:
    පැමිණි දුක් පැණි රසයි කිව්වලු නේහ්.........
    ඔන්න ඔහේ කමක් නෑ බං.........
     
    Status
    Not open for further replies.