kellekgen ahanna?

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    ekapaaratama ahanda yanna epa machan, mulinma friendship ekak athi karaganin.. ita pae ahana eka lesiy..
    (matath tawama kellek naa ban)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝ කෙල්ල අද බස් එකේ හම්බුණාද
    මාත් මේ බයික් කට්ට ගෙදර තියලා අද ඉදන් බස් එකේ යන්න ඕන
    :rofl::rofl::rolleyes::rolleyes::P:P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    hayoo mamathohomama scne godak siddawela thiyenawa..bt kella dawasakata passe mage issarahma ekige kollath ekka yanwa bnz..!!
    kichang pachang thamai etapasse...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ එහෙම අවුලක් නෑනෙ.. ඒත් ඉතිං පොඩ්ඩක් හොයලා බලපං කොල්ලෙක් ඉන්නවද කියලා.. ඉන්නවා නම් පස්සෙන් යන්නෙපා.. ඒවා දෙකයි පනහෙ වැඩ.. ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nahane ban ada hitiye naha :(
    අපෝ මූ වැටිච්ච වැටිල්ල..:rofl:
    ඕකනේ මනුස්සකමටවත් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිනා වෙන්නෙ නැත්තෙ..:frown:
    ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා.. හුරේ කෙල්ල මාත් එක්ක හිනා වුණා.. ඒ කියන්නෙ ඒකි අනිවා මට කැමතියි කියලා.. :lol:

    ජෝක් හොදෙ..:love: ඒත් ගොඩක් එවුන් එහෙම හිතනවා..:D