දුර ඈත..

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Cute,
    හිරුට පමණක්ම පෙම්බැඳි නුඹ....
    කොතරම් උමතුයිද.....?

    එපමණක්ද,
    හිරු ඔබව තනි කල බව දැන දැනම
    ඔබ තවත් ඒ මතකයන්ගේ ජීවත් වීම
    කෙතරම් උමතුවක්ද.....?

    :(:(:(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    එළකිරි කොල්ලෙක්;14955716 said:
    හිරුට ළං ලං වන්නට
    ඔබට සිදු වන්නෙ
    තවත් උණුසුම දරාගන්නට නිසා
    ඒ මතකයන්ගෙන් ඈත්ව සිටිනා තෙක්
    ඔබට දැනේවි ජීවිතයේ සිසිලස:rolleyes:


    quite true..:yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14956024 said:
    ස්ටයිල් ඔයා..


    8.gif
    8.gif



    shocked-meme-face-i7.png


    :cool::cool: