එල එල....ලස්සනයි.....
( උඹත් මම වගේම රැලි කපන්න කම්මැලි එකෙක් වගේ නේද.....)![]()

අර පොඩි relay circuit එක ගැන නේද උඹ කියන්නේ......පාට මාරු වෙන්න පොඩි සර්කිට් එකක් ගැහුවා..![]()



මම නම් offline software එකක් පාවිච්චි කරන්නේ.... ඒකේ අකුරත් එක්කම y අකුර ගහන්න තියෙන්නේ......යන්ශය ගහන්නේ කොහමද බන්![]()



උඹව එල්ලන්න වටින්නේ.....විකාරද, මම මේ අද තමයි පලවෙනි පාරට කූඩුවක් හැදුවේ ,![]()






ඔව් බන්....නෙලුම් මල් නම් එපා වෙනවා තමා![]()



මට හිතුනා මෝල් ගස් වගේ මහතට රැලි කපලා තියනකොට.......ow ban fatta kammaeli![]()



උබ අලවලා ඉවරද![]()
අර පොඩි relay circuit එක ගැන නේද උඹ කියන්නේ......![]()
යන්ශය ගහන්නේ කොහමද බන්![]()
උඹව එල්ලන්න වටින්නේ.....
මම පලවෙනියටම තනියම කූඩුවක් හැදුවේ 6 වසරේ ඉන්නකොට......![]()

මම නම් offline software එකක් පාවිච්චි කරන්නේ.... ඒකේ අකුරත් එක්කම y අකුර ගහන්න තියෙන්නේ......
Ex:- සෞඛ්‍ය = sauKya
මේක ගැන නම් මම දන්නේ නෑ බන්.....එක 2Way නේ.. එකෙන් පුල්වුඅන් බල්බ් දෙකයි.. CD 4017 එකක් Opto isolator ටිකක් දාලා තාම ගේම දුන්නේ. බලුබ් තුනයි සෙට් කලේ....






මට හිතුනා මෝල් ගස් වගේ මහතට රැලි කපලා තියනකොට.......![]()
