එලකිරි Night Club V

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
0002031F.gif

පැනපන් ලිදෙ අනාතයා
:P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හතුස්... :cool:
දැන් ඇම්.ටී.ඒ. ගහන්නේ නෑ??? :P
නෙබු:cool:
තොපි ටික එකතු වෙලා මාව එකෙන් පැන්නුවා මතක නැතෙයි:oo:
අපි ගියා රස්තියාදු ගහන්න:P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    උබ දන්නවාද යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියලා:rolleyes:
    දන්නේ නෑ බන්.....:dull::dull::dull:
    මදි මදි ,..:dull:
    තුන්වෙනි එක හදමින් පවතිනවා..... තව එකක් හදනවා.... එතකොට ඇති බන්.....ගොඩක් හදන්න කම්මැලි‍යි......:baffled::baffled::baffled:
    00020473.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    :frown::frown:

    සුදු රෝස හිටි‍යා නම් දෙන්නම හොඳට අහගන්නවා......:rofl::rofl::rofl:

    :yes::yes:

    I can be selfish
    Yeah, so impatient
    Sometimes I feel like Marilyn Monroe
    I’m insecure, yeah, I make mistakes
    Sometimes I feel like I’m at the end of the road

    I can get low, I can get low
    Don’t know which way is up
    Yeah, I can get high, I can get high
    Like I could never come down

    Call it a curse
    Or just call me blessed
    If you can’t handle my worst
    You ain’t getting my best
    Is this how Marilyn Monroe felt felt felt felt?
    Must be how Marilyn Monroe felt felt felt felt

    සමයන්..... :oo::oo::oo:

    මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ ගොහින්දෝ හොරකම් කර
    103.gif

    තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ
    tuzki-bunny-emoticon-041.gif

    කවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා
    75.gif

    ඔබ තිලිණ දුන් (බීප්) පඳුරේ
    79.gif

    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා....මට පේනවා
    ....
    tuzki-bunny-emoticon-005.gif





    මොකක්ද මෝඩයෝ බීප් පඳුර කියන්නේ????? :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15019193 said:
    මොකක්ද මෝඩයෝ බීප් පඳුර කියන්නේ????? :frown::frown::frown:
    ඉතින් ඔ‍යාමනේ කිව්වේ රෝස ගැන සින්දු කි‍යන්න එපා කි‍යලා.....:oo::oo::oo:

    ඒක හින්දා රෝස කි‍යන වචනේ වෙනුවට බීප් කි‍යලා දැම්මා........
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පොඩි නෙලුම් මලක් හැදුවා...... අලවන්න කම්මැලි‍යි.....:baffled::baffled::baffled:

    නොදෝමකින්.. තියෙන කම්මැලිකොම......... :dull::dull::dull:

    නෙබු:cool:
    තොපි ටික එකතු වෙලා මාව එකෙන් පැන්නුවා මතක නැතෙයි:oo:
    අපි ගියා රස්තියාදු ගහන්න:P

    ආ........ හතු මාමි........... :cool::cool::cool: කොහොමද????? ඔයයි නෙබූ අයියයි වෙනුවට මකන්න රෙක්ස් මා එක්ක වලි දාගන්නවා දැන්........ :yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉතින් ඔ‍යාමනේ කිව්වේ රෝස ගැන සින්දු කි‍යන්න එපා කි‍යලා.....:oo::oo::oo:

    ඒක හින්දා රෝස කි‍යන වචනේ වෙනුවට බීප් කි‍යලා දැම්මා........
    :baffled::baffled::baffled:

    රෝස සින්දු කියන්න එපා කියල කිව්වේ........ වචනේ බීප් වලින් replace කරන්න කියල නෙවෙයි......... :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15019213 said:
    නොදෝමකින්.. තියෙන කම්මැලිකොම......... :dull::dull::dull:



    ආ........ හතු මාමි........... :cool::cool::cool: කොහොමද????? ඔයයි නෙබූ අයියයි වෙනුවට මකන්න රෙක්ස් මා එක්ක වලි දාගන්නවා දැන්........ :yes::yes::yes:
    පොඩි පොඩි කෑලි ගොඩක් අලවන්න ති‍යනවනේ...... එෆා වෙනවා අෆ්ෆා......:baffled::baffled::baffled:


    මම වලිදාගන්නේ නෑ.....මම බොහොම සාමකාමී මනුස්ස‍යෙක්......
    :dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15019219 said:
    රෝස සින්දු කියන්න එපා කියල කිව්වේ........ වචනේ බීප් වලින් replace කරන්න කියල නෙවෙයි......... :frown::frown::frown:
    හා..... එහෙනම් වෙන මලක් ගැන සින්දුවක් කි‍යන්නම්.......:baffled::baffled::baffled:

    වහ කදුරු මලක් වී ඔබ සෙනෙහසට පිපෙන්න......
    කඳුලු බින්දුවක් මා ලඟ එපා රැඳෙන්න......

    :P:P:P

    ඉතුරු ටික මතක නෑ.....බස් අජිත්ගේ සින්දුවක්.....
    :oo::oo::oo:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හා..... එහෙනම් වෙන මලක් ගැන සින්දුවක් කි‍යන්නම්.......:baffled::baffled::baffled:

    වහ කදුරු මලක් වී ඔබ සෙනෙසට පිපෙන්න......
    කඳුලු බින්දුවක් මා ලඟ එපා රැඳෙන්න......

    :P:P:P

    ඉතුරු ටික මතක නෑ.....බස් අජිත්ගේ සින්දුවක්.....
    :oo::oo::oo:

    :oo::oo::oo: මොකක්ද ඒ හරුපේ???? කව්ද දැන් බස් අජිත්???? :dull::dull::dull: සසා, ජයා වාගේ එක්කෙනෙක්ද????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15019240 said:
    ඔව් ඔව්, සාමය කාල දාන මනුස්සයෙක් තමයි....... :rolleyes::rolleyes::rolleyes:
    post එක edit කරලා.....මම මේක තර‍යේ හෙලා දකිනවා.....
    tuzki-bunny-emoticon-005.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15019245 said:
    :oo::oo::oo: මොකක්ද ඒ හරුපේ???? කව්ද දැන් බස් අජිත්???? :dull::dull::dull: සසා, ජයා වාගේ එක්කෙනෙක්ද????
    හෑ.....බස් අජිත්ව දන්නේ නැද්ද.....:oo::oo::oo:

    Ajith1.jpg


    කාල‍යක් මුගේ සින්දු දාලා ති‍යන බස් වලට සල්ලිත් දුන්නනේ.....මුගේ සින්දු එච්චරටම ලස්සන‍යි......:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කූඩු ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ඉතාම ඉහල‍යි......
    ගොඩක් අ‍ය ඒ විදි‍යේ කූඩු හදලත් තිබුනා......:cool::cool::cool:

    නි‍යම‍යි.......මරේ මරු.....
    tuzki-bunny-emoticon-011.gif
     
    Status
    Not open for further replies.