මොටර්සයිකල් එලාම් සිස්ටම් එකක් ගැන උදව්ව

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18

    510702767_092.jpg

    RED- "postive electricity"=
    BROWN -" the head of lock conduct elecriety"
    BLUE - "starting line"
    GRAY - "extinction line dext to motor body"
    PINK - "extinction line next to lock"
    BLACK - "linking to ground wire"
    YELLOW - "direction light"
    YELLOW - "direction light"

    මොටර්සයිකල් එලාම් සිස්ටම් එකක් ගැන උදව්වක් ඕන.. මේක තමයි සර්කිට් එක..කනෙක්ට් කරන්න ඕන වයර් ටික තමයි පහලින් දාලා තියෙන්නේ.. පල්සර් 150 කට සෙට් කරන්න හැදුවේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද?බයික් ගැන දන්න උන් පොඩි සප් එකක් දෙනවනම් :yes:
     
    Last edited:
    • Like
    Reactions: dgvirajm

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ගහන්න ඕන වයර් නම් මේකේ තියනවා අපි දන්නවය වයර්..
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    චිරි චිරි වැස්ස;15019133 said:
    රුපියල් තුන්දාස් ගානෙ ඉදන් security systems තියනව නේද.:rolleyes: ඒ kit එකනම් මම දන්න විදිහට main වයර් හනස්සට ගහන්න විතරයි තියෙන්නෙ,:dull: අලේ මංද:nerd:
    oie1019730rbp1m0ct.gif

    මේක ඒ වගේ කිට් එකක් මචන්.. වයර් හොයන්න පුලුවන්ද ඉතින් ඒකනේ අවුල
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ෆොටෝ එකක් දාපං
    මම උදව් කරන්නම්

    ලොක්කා මොකකද ෆොටෝ එක ඕන? මේ සිස්ටම් එකේ එලියට තියෙන්නේ ඔය යටින් දාලා තියන වයර් ටික..බයික් එකේ ඕවා කනෙක්ට් කරන්න තියන තැන් හොයා ගන්න එක තමයි සීන් එක:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    RED- "postive electricity"= බැටරියේ ධන අග්‍රයට
    BROWN -" the head of lock conduct elecriety" = ACC (යතුර ඔන් කලාම එන +V )
    BLUE - "starting line" = ස්ටර්ටර් ස්විට්ච් එකේ වයර් එකට
    GRAY - "extinction line dext to motor body" = මේක මෝටරයේ ග්‍රවුන්ඩ් එක වෙන්න ඕනි
    PINK - "extinction line next to lock" = මේක දන්නේ නෑ (මේක -/+ මාරු කරන්න වෙන්න ඕනි)
    BLACK - "linking to ground wire" = ග්‍රවුන්ඩ් (චැසියට/බැටරියේ රින) -V
    YELLOW - "direction light" = සිග්නල් බල්බ් එකක + (L)
    YELLOW - "direction light" = සිග්නල් බල්බ් එකක + (R)
     
    බොහොම ස්තූති මචන් මේ 3 තමයි හොයාගන්න එක තමයි සීන් එක..:baffled:

    BROWN -" the head of lock conduct elecriety" = ACC (යතුර ඔන් කලාම එන +V )
    BLUE - "starting line" = ස්ටර්ටර් ස්විට්ච් එකේ වයර් එකට
    GRAY - "extinction line dext to motor body" = මේක මෝටරයේ ග්‍රවුන්ඩ් එක වෙන්න ඕනි
    PINK - "extinction line next to lock" = මේක දන්නේ නෑ (මේක -/+ මාරු කරන්න වෙන්න ඕනි)

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    BROWN -" the head of lock conduct elecriety" = ACC (යතුර ඔන් කලාම එන +V )

    යතුරට යන වයර් 2න් එකක් කෙලින්ම බැටරියට. අනිත් එක තමා ACC

    මේක හොයන්න ස්ටර්ටර් ස්විට්ච් එක ගාවින් ගලවල වයර් එකේ පාට බලාගන්න වෙනවා

    චැසියට අර්ත් කරන්න

    PINK & GREY - මේක තියෙන්නේ බයික් එකේ ස්ටාර්ට් මෝටරය නවත්තන්න. (බයික් එක ගියර් එකේ තිබුනොත්)

    ඕක හොයල නිවුට්‍රල් ස්විච් එකට සෙට් කරන්න ඕනි

    මෙහෙම බලන්න. PINK එකයි BROWN එකට ජොයින්ට් කරල , GREY නිවුට්‍රල් ස්විට්ච් එකේ වයර් එකට සෙට් කරන්න. (එන්ජිං වයර් හනස්සෙන් එන්නේ)
     
    Last edited:

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18

    BROWN -" the head of lock conduct elecriety" = ACC (යතුර ඔන් කලාම එන +V )

    යතුරට යන වයර් 2න් එකක් කෙලින්ම බැටරියට. අනිත් එක තමා ACC

    BLUE - "starting line" = ස්ටර්ටර් ස්විට්ච් එකේ වයර් එකට

    මේක හොයන්න ස්ටර්ටර් ස්විට්ච් එක ගාවින් ගලවල වයර් එකේ පාට බලාගන්න වෙනවා

    GRAY - "extinction line dext to motor body" = මේක මෝටරයේ ග්‍රවුන්ඩ් එක වෙන්න ඕනි

    චැසියට අර්ත් කරන්න

    PINK - "extinction line next to lock" = මේක දන්නේ නෑ (මේක -/+ මාරු කරන්න වෙන්න ඕනි)

    එල මචන් PINK එක තමයි දැන් සීන් එක..:oo: ඒක ගලවලා දමන්නද :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    එල මචන් PINK එක තමයි දැන් සීන් එක..:oo: ඒක ගලවලා දමන්නද :P

    PINK & GREY - මේක තියෙන්නේ බයික් එකේ ස්ටාර්ට් මෝටරය නවත්තන්න. (බයික් එක ගියර් එකේ තිබුනොත්)

    ඕක හොයල නිවුට්‍රල් ස්විච් එකට සෙට් කරන්න ඕනි

    මෙහෙම බලන්න. PINK එකයි BROWN එකට ජොයින්ට් කරල , GREY නිවුට්‍රල් ස්විට්ච් එකේ වයර් එකට සෙට් කරන්න. (එන්ජිං වයර් හනස්සෙන් එන්නේ)
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    PINK & GREY - මේක තියෙන්නේ බයික් එකේ ස්ටාර්ට් මෝටරය නවත්තන්න. (බයික් එක ගියර් එකේ තිබුනොත්)

    ඕක හොයල නිවුට්‍රල් ස්විච් එකට සෙට් කරන්න ඕනි

    මෙහෙම බලන්න. PINK එකයි BROWN එකට ජොයින්ට් කරල , GREY නිවුට්‍රල් ස්විට්ච් එකේ වයර් එකට සෙට් කරන්න. (එන්ජිං වයර් හනස්සෙන් එන්නේ)

    බඩු හම්බෙයිද/:oo: