EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංහාරය කරනවා ? එහෙනං IGIHද ? :D

    අයි යකෝ කෝටි ගණන් ජීවීන් ඉන්නවනේ ? මූ ඉතින් ඕක අහක දාන එකනේ කරන්නේ :rofl: IGIH කිව්වේ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් කොසෝ පරණ ලේසර් ප්‍රින්ටරයක් සෙට් උනොත් කියනවද ? බ.ල කිව්වා ඌ ඉතින් ඕවා බලන්නේ නෑනේ කිව්ව වෙලේ විතරයි මතකේ තියෙන්නේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයි යකෝ කෝටි ගණන් ජීවීන් ඉන්නවනේ ? මූ ඉතින් ඕක අහක දාන එකනේ කරන්නේ :rofl: IGIH කිව්වේ ? :confused:
    I Go In Hand :rofl: :rofl:

    පරන ලේසර් ප්රින්ටරයක් ? ඒ මොකටස පරන එකක් ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    I Go In Hand :rofl: :rofl:

    පරන ලේසර් ප්රින්ටරයක් ? ඒ මොකටස පරන එකක් ? :oo:

    හෑන්ඩ් නම් නෙමෙයි වෙන්න ඇති :dull::rofl:

    ප්‍රින්ට් අවුට්ස් ගන්න බන් ..අලුත්ම එකක් වැඩක් නෑ ඒකයි :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෑන්ඩ් නම් නෙමෙයි වෙන්න ඇති :dull::rofl:

    ප්‍රින්ට් අවුට්ස් ගන්න බන් ..අලුත්ම එකක් වැඩක් නෑ ඒකයි :D
    laser printer පරන ඒවා ගන්න එකෙන් ලාබයක් නෑ. හෙඩ් එක යන්න කිට්ටු එකක් අරගත්තොත් සොරිම තමයි. කොහොමත් printer එක ගනන් නෑ. කෙල වෙන්නෙ toner එකෙන්.
    කඩ වලිනුත් කියන්නෙ cartridge, toner ගත්තාම printer එකක් නිකන් දෙනවා කියලා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    laser printer පරන ඒවා ගන්න එකෙන් ලාබයක් නෑ. හෙඩ් එක යන්න කිට්ටු එකක් අරගත්තොත් සොරිම තමයි. කොහොමත් printer එක ගනන් නෑ. කෙල වෙන්නෙ toner එකෙන්.
    කඩ වලිනුත් කියන්නෙ cartridge, toner ගත්තාම printer එකක් නිකන් දෙනවා කියලා :D

    ම්ම්ම්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පස්චාත් බාගය ඉරාගැනීමෙ පහසුම ක්රමය : කෝන් ටයිප් led ලයිට් සෑදීම. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: මොකෝ උනේ ?
    ඊයෙ හවස පටන්ගත්ත එක දැන් පැය එකහමාරකට කලින් තමයි ඉවර උනේ.. :baffled:
    එඩිසන් කිවවා වගේ ලයිට් හදන්න හොඳ නැති විදි 4,5ක්ම හොයාගත්තා :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට නම ලකී පුයිට් ලෙස වෙනස් කර ගන්නත් වෙනවා.. :D

    :)

    eka puliyen rata babalawamu.

    fasting inne ban, le dan denna thiyanawa heta seeni check karanna.api giya kotta baba gawata.

    hamotama maithriya wadawena nirmala heta dawasak wewa.
     
    Status
    Not open for further replies.