විවාහයට පෙර සැලකිය යුතු කරුණු 7 ක්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    විවාහයට පෙර සැලකිය යුතු කරුණු 7 ක්

    විවාහය යනු පුද්ගල ජීවිේ වැදගත් සංධිස්ථානයකි. පෙරදිග සමාජේ විවාහයකදි අෝන්‍ය විශ්වාස, එකට ජිවත්ීම යන අංශ පිළිබදව වැඩි අවධානයක් ොමුේ. අප එම විවාහය දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකිේය යන විශ්වාසයෙන් කටයුතු කරමු. ේ අනුව විවාහයට සුදුසු සහකරුවෙකු ෝ සහකාරියක ෝරාගැනීම කල්පනාකාරීව කල යුත්තකි. එහිදි අවධානය ොමුකල යුතු කරුණු මෙපෙලගස්වමි.

    ස්ව සංකල්පය

    විවාහ වනුේ පවුල් 02 කින් පැවත එන විවිධ අත්දැකීම් ලැබූ, විවිධ මානසිකත්වයෙන් යුතු දෙදෙනෙකි. ේ අනුව ඔවුන් දෙදෙනාේ සිතුවිලි කීයාකාරකම්, හැසිරීම් වල වෙනස්කම් ඇත. ඔවුන් හැදුනු වැඩුණු පරිසරය අනුව ඔවුන් විසින් ොඩනගා ගත් ස්වසංකල්පයක් . ස්වසංකල්පයක් යනු තමා පිළිබදව තමා විසින්ඩනගා ගනු ලැබූ අර්ථකථනයකි. ේ ස්වසංකල්පයට සමීප ස්වසංකල්පයක් ඇති අයෙකු ොයාගත හැකි නම් එය උචිතය.


    ධනාත්මක සිතුවිලි

    සාර්ථක ලෙස විවාහ දිවිය පවත්වාගන යාමට ධනාත්මක ස්වසංකල්පයක් ඇති සහකරවෙකු/සහකාරියක මනාව ගේ. ධනාත්මක සිතුම් පැතුමඇති තැනැත්තා සුභවාදිව, මිතශිලීව යමක් කිරිමට උනන්දු වන්නෙකි. ඔහු සාර්ථකව හිණි මගෙහි පා තබා ඇත. එහෙත් ඝෘණාත්මක සිුවිලි පුද්ගලයින් එකිනෙකා අවිශ්වාස කරමින් උදාසීනව, උකටලිව කයුතු කරයි. ේ අනුව සාර්ථක විවාහ ජීවිතයක් ගත කල හැක්ේ ධනාත්මක ස්වසංකල්පයක් ඇති අය සමගය. එම නිසා සහකරුවෙකු ෝ සහකාරියක ොයාගැනිේදි පවුර්ෂ සංකල්පයට වැඩි අවධානයක් ොමුකල යුතුය.

    පවුල් පසුබිම

    විවාහයට සුදුසු තැනැත්තා ෝරාගැනිේදි සමාන සංස්කෘතියක සමාන සමාජීය තලයක සිටි අයෙකු ෝරාගැනිම වඩා ඵලදායකය. විවාහය සමග පවුල් සංස්ථාවන්ද ඒකාබද්ධ . ඒ පවුල් සස්ථා සංස්කෘතිය අතර සමානතා ඇත්නම් එම දෙපිරිස එක්ව කටයුතු කිරිම පහසු. ඈත ගම්බද උපන් දරුවෙකු ොදින් ඉගෙන වෛද්‍යවරයෙකු, ඉංජිේරුවෙකු වී නගරේ උපන් බටහිර පන්නට හැදුනු තරුණියක සමග විවාහ වු කල්හි ේ විෂම සමාජ ගැලපීම අර්බුදයක් බට පත්. මෙතැනදි ගැමි සංස්කෘතියට ඒ පරිසරයට හුරුපුරුදු වු දෙමව්පියන්ට බටහිර සංස්කාතියට හුරුවු වුල සමග එක්ව පෑහී ගමන් කල ොහැක. ොදැනුවත්වම ගම්බදෙමව්පියන් තුල හීනමානයක් වර්ධනය . ේ අනුව පවුල් දෙඑක්ව කටයුතු කරන සෑම අවස්ථාවකම සිදුවනුේ එක් පවුල් සංස්ථාවක් ැපපෙනිම හා අනෙක් පවුල් සංස්ථාව ොන් වීමයි. එකල්හි සමස්ථ පවුල් ජලයම අපහසුවට පත්ේ. ඒ නිසා සමාන සංස්කෘතික පරිසරයක හැදුනු වැඩුණු දෙදෙනෙකු වුේ නම් අපහසුවෙන් මිදිය හැකිේ.

    වයස

    විවාහයට සුදුස්සෙකු ෝරාගැනිේදි වයස ගැන ද සැලකිරිමත් විය යුතුය. ජීව විද්‍යාත්මක හා මෝ විද්‍යාත්මක සාධක අනුව ගැහැණිය පිරිමියාට පෙර ශාරීරික දුබලතාවයන්ට ලක්විපවණතාවයක් ඇත. ලිංගීක සබදතාවලිදී වයස යත්ම කාන්තාව තුල උදාසීනත්වයක් වර්ධනය කෙේ. එය දරුවන් හදා වඩා ගැනිම සදහා ස්වභාව ධර්මය විසින් දෙන ලද මගපෙන්වීමකි. නිසා සහකරු සහකාරියට වඩා වයසින් වැඩි නම් ගැටලුවෙන් මිදිය හැක.

    ආගම සහ කුලය

    ආගම් හා කුල ගැටලුව වර්ථමානේ එතරම් සැලකිල්ලට ලක් ේ. එේ නමුත් අෝන්‍ය වැටහීමක් සහ ෝරා ේරා ගැනිමක් සමග නිවැරදි තීරණ ගැනිමට යා ොහැකි වුවොත් එම ගැටලුව විවාහ ජීවිතේදි බලපෑමට ඉඩ ත. දරුවන්ආගම් දහීම පිළිබදව, ඔවුන් කුමආගමකට අයත් ද යන්න පිලිබදව මව හා පියා නිවැරදි වැටහීමකින් කටයුතු ොකරයි නම් විවාහ ජීවිතේ ගැටලු මතුවිය හැක. කුලයද විවාහයට සුදුසු තැනැත්තා ෝරා ගැනිේදි ොයා බලනුේ එය පවුල් අර්බුධ දක්වා වර්ධනය වන බැවිනි. අද සමාජේ මිශූ කුල විවාහ එතරම් ගැටලුවක් ේ.

    ආර්ථික පසුබි

    ආර්ථික මට්ටම් විවාහ ජීවිතේදි එතරම් මහත් සාධකයක් ලෙස ොගැේ. ේ වුවත් මුදල් වැඩි ආර්ථික වශයෙන් ශක්තිමත් පවුලක් මුදල් නැති දුප්පත් පවුලකින් විවාහයක් කරගත් විට මුදල් නැති තැනැත්තා අවඥානව හෑල්ලුවට ලක්කරයි නම් එයද ගැටලුවකි. මෙතනදී ආර්ථික වශයෙන් ශක්තිමත් අය පහල බැසීමට සුදානම් නැති නිසා නිතර දුප්පත් පවුල් හා පවුේ අය ඈත් කිරිමට, ොන් කිරිමට, ඔවුන්ට පහත් තත්වේ දමා කතා කිරිමට පෙලේ. ේ තත්වය නිසා එය විවාහයට බලපාන අවස්ථාද ති.

    රස වින්දනය

    ේවාට අමතරදෙදෙනාේ සිතුවිලි වල ගැලපීම ඉතා වැදගත්ය. සිතුම් පැතුමආශාවන් පිළිබදව දක්වන කැමැත්ම සමාන වන්ේ නම් එය විවාහයට වඩා උචිතය. ආගමික නැමුරුව රස වින්දනේ උසස් පහත් බව ආදිය පවුේ සුලු සුලු ගැටලු මතු කරන සාධේ. ේ සාධක අෝන්‍ය වැටහීමෙන් ෝරා ේරා ගත හැකිය. විවාහ ජීවිතදි අෝන්‍යව අනුහුරු විමට ගැලපී සිටිමට ඉගෙන ගත හැකිය. ඒ සදහා වෙනස් විය හැකි නම්‍යශීලි මානසිකත්වයක් නම් ඉහත කී කවර ගැටලුවක් වුවත් සාකචඡාවෙන් සහෝගයෙන් විසදා ගත හැකිය. ඒ අනුව සහකරුවෙකු ෝ සහකාරියක ෝරා ගැනිේදි හුදෙක්ආකර්ශනය ෝ බාහිර පෙනුම ගැන පමණක් ොසලකා ඉහත කී සාධක සැලකිල්ලගෙන තීරණයකට එලඔම වඩා ෝග්‍ය ේ.




    ොත පත ඇසුරෙණි.... ;)
    Photo එකක් වත් නැතුවට මුකුත් කියන්න එපා ඕං :rofl:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔකට තව එකක් සෙට් වෙන්න ඔන

    තැලිසිමියා තියෙනවාද කියලා බලව ගන්න එක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි දෙන්නගෙත් මේවා ගැලපෙනවාද කියල බලමුද...:)
    12.gif
    සහො තමුන් බැදපු මනුස්සයෙක් නෙද ලමයි තුං දෙනාට මොනවාද කරන්නෙ එ අයට සුලු මව ලග ආදරයක් ලැබෙවිද අම්මාගෙන් වගෙ:confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    12.gif
    සහො තමුන් බැදපු මනුස්සයෙක් නෙද ලමයි තුං දෙනාට මොනවාද කරන්නෙ එ අයට සුලු මව ලග ආදරයක් ලැබෙවිද අම්මාගෙන් වගෙ:confused:
    සහෝට මාව වැරදිලා වගේ... මම ඒ ලෙවල් කරේ ඊයෙ පෙරේදා.. රිසාල්ටුත් තාම ආවේ නෑ..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ ඔක්කොම match වෙනවා ... ඒත් ගෙදරින් permission දුන් නෑ නේ තවම ... ඒ ඇයි දන් නෑ ???? :(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝට මාව වැරදිලා වගේ... මම ඒ ලෙවල් කරේ ඊයෙ පෙරේදා.. රිසාල්ටුත් තාම ආවේ නෑ..
    ඔව් ඉතින් උබ ඉගෙන ගන්න ඔන කාලෙ දං ගස් යටයි බොක්කු යටඉ දං කඩ කඩ තිත්තයො මර මර රස්තියාදු ගහපු එකානෙ දැන්වත් ඉගෙන ගන්නවානම් ලොකු දෙයක්:rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    12.gif
    සහො තමුන් බැදපු මනුස්සයෙක් නෙද ලමයි තුං දෙනාට මොනවාද කරන්නෙ එ අයට සුලු මව ලග ආදරයක් ලැබෙවිද අම්මාගෙන් වගෙ:confused:

    :rofl::rofl::rofl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අපි දෙන්නගෙත් මේවා ගැලපෙනවාද කියල බලමුද...:)

    සහෝට මාව වැරදිලා වගේ... මම ඒ ලෙවල් කරේ ඊයෙ පෙරේදා.. රිසාල්ටුත් තාම ආවේ නෑ..


    වෙත් ගැලපෙන්ේ නෑ පැන්තර:rofl:

    උබට වඩා නම් වැඩිමල් එයා :P