නියම පොරවල් නම් කරපල්ලා බලන්න.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නියම පොරවල් නම් කරපල්ලා බලන්න.

    මේ දවස ටිකේම පින්තුර දැම්ම නිසා හිතුව වෙන වැඩක් කරන්න. :D

    ඔට්ටුයි බැරුවට වැඩකාරයෝ නම් කරලා බලපල්ලා. මට නම් බැරි උනා. try කරලා බලලා යන්න.:yes:

    1. ඇස් දෙකම ඇරගෙන ඉන්න ගමන්, එක ඇහැක ඇහි බඹයක් උස්සන්න පුලුවන්ද බලන්න. :frown:

    2. ඔයාලගේ දිවෙන් වැලමිට ලෙවකන්න පුලුවන්ද බලන්න.

    3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.:confused:

    4. දකුණු කකුල ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට කරකවන ගමන්, දකුණු අතින් 6 අඳින්න පුලුවන්ද බලන්න.:rolleyes:

    5. ඇස් දෙක ඇරගෙන නහයෙන් කිබුහුම් අරින්න පුලුවන්ද බලන්න.

    උත්සහ කරලා බලන්න. කොමෙන්ටුවක් දාල යන්න මහන්සියටත් එක්ක.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    4. දකුණු කකුල ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට කරකවන ගමන්, දකුණු අතින් 6 අඳින්න පුලුවන්ද බලන්න.:lol:

    patta..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    4. දකුණු කකුල ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට කරකවන ගමන්, දකුණු අතින් 6 අඳින්න පුලුවන්ද බලන්න.:lol:

    patta..
    :yes:
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    4. දකුණු කකුල ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට කරකවන ගමන්, දකුණු අතින් 6 අඳින්න පුලුවන්ද බලන්න.:lol:

    patta..
    :confused::confused::confused::confused::confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇස් දෙකම ඇරගෙන ඉන්න ගමන්, එක ඇහැක ඇහි බඹයක් උස්සන්න පුලුවන්ද බලන්න.

    පුළුවන්
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    1. ඇස් දෙකම ඇරගෙන ඉන්න ගමන්, එක ඇහැක ඇහි බඹයක් උස්සන්න පුලුවන්ද බලන්න. :frown:

    මට පුළුවන්
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඔප්පු කරපන්.. වීඩියෝ එකක් දාලා..:frown:

    අඩෝ මචන් පෝය දවසේ මන් බොරුවට කිව්වා නෙමේ.මට ඕක පුළුවන් ඕක කරන්න.උබලා කියනවා නං proof video එකක් දැන්නං