මචන්ලා මම ඊයේ මගේ හීරෝ හොන්ඩා passion pro බයික් එක 4 වෙනි FREE සර්විස් එකට දුන්නා.
උන් මගෙන් රුපියල් 2000 ක් චාජ් කරා. හැබැයි 2000 ක වැඩක් නම් කරේ නෑ. සෝදලා ඔයිල් මාරු කරලා. ග්‍රීස් කරපු එක විතරයි කරේනම්. ඒ කම්පැනි එක ඒ පොඩි වැඩේට එච්චර ගානක් චාජ් කරනවද. ඌ කිව්වා ඔයිල් එක විතරක් 700 ක් වෙනවා කියල. මට දන්න කෙනෙක් කියන්න. මම හිතන් ඉන්නේ නම් ඊලග සර්විස් ටික authorized එකෙක් ගෙන් නැතුව පිටින් කරගන්න. මොකද කවදාවත් පොතේ තියෙන ඔක්කොම සර්විස් ටික උන් කලේ නැති නිසා. අනිත් එක ඔයිල් වලට හැර ඉතිරි ටික කරන්න වෙන සර්විස් වලින් ගන්නේ 300 - 350 වගේ ගානක් නේද මචන්ලා.