EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ :D:D ගෑවට උඹටත් මම පතන්නේ පුතනු කෙනෙක් සෙට් වේවා කියලා අද හෙට ම......:baffled:
    ඔන්න උඹේ පැතීමට එකෙක් ආවොත් ගෙනැල්ලා දෙනවා උඹටම හදා වඩාගන්න :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මත ඉතිං දාති දෙකෙන් ම ඉන්නව නේ කොත් මාමේ.........:D:D
    මටත් ඔය ඉන්න දෙක ඕනෙවටත් වැඩිය. තව උන් ඕනෑ නෑත. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් ඔය ඉන්න දෙක ඕනෙවටත් වැඩිය. තව උන් ඕනෑ නෑත. :D
    ඕ වුණාට පුතෙකුත් හිටිය නම් හොදයි කොස්......
    උඹට තේරෙයි නිකං අර හයියක් වගේ දැනෙනවා හිතට........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕ වුණාට පුතෙකුත් හිටිය නම් හොදයි කොස්......
    උඹට තේරෙයි නිකං අර හයියක් වගේ දැනෙනවා හිතට........
    කිරිපිටි මිල දැක්කාම හයියක් නෙමෙයි ෆිට් එකක්ම දැනෙනවා හිතට :baffled:
     

    kingdewi

    Well-known member
  • Status
    Not open for further replies.