office 2013 ගැන මොකෝ හිතන්නෙ...? කවුරු හරි පාවිච්චි කරනවද..?


මම ඕක පාවිච්චි කරන්නෙ නෑ කොහොමටවත්.. අන්තිමට පාවිච්චි කලේ office 2000download වෙන්න දැම්මා... මම තාම පාවිච්චි කරන්නේ 2007... අවුරුදු 5ක් පිටිපස්සෙ ඉන්නෙ...![]()
මම ඕක පාවිච්චි කරන්නෙ නෑ කොහොමටවත්.. අන්තිමට පාවිච්චි කලේ office 2000
මම ඕක පාවිච්චි කරන්නෙ නෑ කොහොමටවත්.. අන්තිමට පාවිච්චි කලේ office 2000

ඔව්.උඹ open office ද පාවිච්චි කරන්නෙ...?

ඌ microsoft products පාවිච්චි කරන්නෙ නැති උන්ට වඳීනවාද ?bill gates mal thiyala wandinna ona umba wage genuine ayata![]()

ඔව්.
ටැබ් එකේ polaris office කියලා එකක් එනවා. ඒක තමයි දැං වැඩිපුරම පාවිච්චි වෙන්නෙ.

bill gates mal thiyala wandinna ona umba wage genuine ayata![]()

open office version 1 ඉඳන් පාවිච්චි කලා. version 1 දාගත්තෙ windows 2000 server එකක. (office එකේ pc එකේ දාගෙන තිබ්බෙ 2000 server )මට තාම ඔය open office එක එච්චර දිරෙව්වෙ නෑ බං... අපි තාම බිල් අයියගේ ගැත්තොනේ...![]()
ms products පාවිච්චි නොකිරීමත් ජෙනුයින් කමක් තමයි..මොකද්ද බං ඒ ජෙනුයින් කම..?![]()

අගෝස්තු නිවාඩුවට කරන්න ඉන්නේ.ඩොක්ටර් සනිය මොකෝ ? එලටම හැදුවද තාම එහෙම්මමද ?![]()

IGI ලුමූ වෙසක් දවසෙත් කෝටි ගණන් සත්ව සංහාරය කරනවා
![]()



පස්චාත් බාගය ඉරාගැනීමෙ පහසුම ක්‍රමය : කෝන් ටයිප් led ලයිට් සෑදීම.![]()
ඉරාගත්තේ පාස්සන්න ගිහින්ද....උඹේ මුණ වගේමයි මේකේ මූනත්.....ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති.......
![]()
![]()
![]()
මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාටඋබලට අද දවසෙ
සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!




බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......
ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............
නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........![]()


