මෙන්න මේ නිසයි මම කිව්වෙ මේකෙන් වෙන්නෙ සාසනේට සහ බෞද්ද දර්ශනයට හානියක් කියලා..
මේ උන්නාන්සෙගෙ නොදැනුවත්කමට මේක කලාට හානිය වෙන්නෙ බෞද්ද දර්ශනයට.. ඒක චුට්ටක් තෙරුම් ගන්න.. වෙච්ච දේ උනා.. දැන් කියලා වැඩක් නැ.. මින් මතුවට මේ වගේ වැඩ වලට උල්පන්දම් දෙන්න එපා..
![]()

මුන්ට ඕව කියල වැඩක් නෑ පුතේමට දුක මේක හෙලාදකින ඔක්කොම උන් පෝයකටවත් පංසලකට නොයා ගෙදරට වෙලා ඔන්ලයින් බණ දෙසන උන්නේ.. මොනා උනත් උන් වහන්සේගේ චේතනාව යහපත්නම් මොකා මොනා හිතුවත් උන්වහන්සේට ප්‍රශ්ණයක් නෑ
අපිනම් පොඩ්ඩක් පහනකට පිච්චුනත් කෑගහන එකේ අද වීඩියෝ එක දැක්කහම හාමුදුරුවො ඇම්බියුලන්ස් එකට ගෙනියනකොට කියපු දෙයින් හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව පැහැදිලියි. 

රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය

හොඳ වෙලාවට උඹ මේක දැම්මේ. නැත්නම් මම දාන්න හිටියේ මේ වගේ thread එකක්. ඒත් කලින් thread එකේ ඔය අදහස කියල මම comment එකක් දැම්ම මචන්. එකට මට හෝ ගාල minus rep ලැබුන.
පුදුම පාහර හැත්තක් බං මේකේ ඉන්නේ. දැන් මුන් දෙන බ්‍රහ්ම talks වලට අනුව රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු රණ විරුවොත් අමුම අමු මෝඩයෝ. බෞද්ධ දර්ශනය අනුව මේ කරපු දේ සාදාරනීකරණය කරන්න බෑ තමයි. ඒත් හැමදේම ඒ විදියෙන්ම ලබා ගන්න අමාරුයි. උඹට ගොඩක් පින් මේ post එක දැම්මට මචන්.
HATS OFF TO YOU MACHAN...