EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්තයනි, කිමද අද රාජකාරියෙහි යෙදී ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    download වෙන්න දැම්මා... මම තාම පාවිච්චි කරන්නේ 2007... අවුරුදු 5ක් පිටිපස්සෙ ඉන්නෙ... :P
    මම ඕක පාවිච්චි කරන්නෙ නෑ කොහොමටවත්.. අන්තිමට පාවිච්චි කලේ office 2000
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම ඕක පාවිච්චි කරන්නෙ නෑ කොහොමටවත්.. අන්තිමට පාවිච්චි කලේ office 2000

    bill gates mal thiyala wandinna ona umba wage genuine ayata :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ open office ද පාවිච්චි කරන්නෙ...?
    ඔව්. :cool:
    ටැබ් එකේ polaris office කියලා එකක් එනවා. ඒක තමයි දැං වැඩිපුරම පාවිච්චි වෙන්නෙ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්. :cool:
    ටැබ් එකේ polaris office කියලා එකක් එනවා. ඒක තමයි දැං වැඩිපුරම පාවිච්චි වෙන්නෙ.

    මට තාම ඔය open office එක එච්චර දිරෙව්වෙ නෑ බං... අපි තාම බිල් අයියගේ ගැත්තොනේ... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට තාම ඔය open office එක එච්චර දිරෙව්වෙ නෑ බං... අපි තාම බිල් අයියගේ ගැත්තොනේ... :P
    open office version 1 ඉඳන් පාවිච්චි කලා. version 1 දාගත්තෙ windows 2000 server එකක. (office එකේ pc එකේ දාගෙන තිබ්බෙ 2000 server )
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොක්ටර් සනිය මොකෝ ? එලටම හැදුවද තාම එහෙම්මමද ? :D
    අගෝස්තු නිවාඩුවට කරන්න ඉන්නේ.:yes:
    IGI ලු :P මූ වෙසක් දවසෙත් කෝටි ගණන් සත්ව සංහාරය කරනවා :baffled::rofl:
    :baffled:;):P
    පස්චාත් බාගය ඉරාගැනීමෙ පහසුම ක්රමය : කෝන් ටයිප් led ලයිට් සෑදීම. :dull:
    :lol: ඉරාගත්තේ පාස්සන්න ගිහින්ද....
    :frown: ටාටා ජරාව.... අන්න ලේලන්ඩ් එකෙන් බට්ටෙක් ඈවිත් තියෙනවා අන්න ඒක නම් එලකිරි ඈති....... :) :D :love:

    577624_566478110049782_50353002_n.jpg
    උඹේ මුණ වගේමයි මේකේ මූනත්.....
    මැරිඩ් කල්බ් එකෙන් සමුගත්තාට:dull: උබලට අද දවසෙ :cool: සුබ පතන්නෙ නැතිව ඉන්න බැහැ
    මැරිඩ් කල්බ් එකෙ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා...!!!:cool::D:D:D:love:

    :yes::yes::cool:
    මොකද අවුල....:confused:
    බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......:dull::dull:

    ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............

    නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
    මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........:dull::dull:
    :yes::yes::cool:
    මේ කරුණු ටික තේරුම් අරන් අපි පවු නොකර ඉන්න එකත් ඇති කියල හිතෙනවා මට නම්. ගොඩක් අය මේ ටික නොදන්නා ගානටන මිත්‍යාදෘෂ්ටිකයෝ වගේ වැඩනේකරන්නේ......
     
    Status
    Not open for further replies.