බෑදපු කෙල්ලෙක් +18
මචන් මම බෑදපු කෙල්ලෙකුට ආදරේ කරා.
තාමත් ආදරේ කරනව මචන්,
ඒ ලමයට වයස 29 ක් වෙනව. මට 25 ක් වෙනව.
එත් පොඩි ගෑටලුවකට තියෙන්නෙ ඒ ලමයගෙ මහත්තය දෑන් ටික දවසකට කලින් ලන්කාවට අවා.
දෑන් ඉතින් අපිට වෙනද වගේ ආදරේ කරන්න බෑ දෑන්.
අපේ ඉතින් ඔය පොඩි, පොඩි මතකයන් එහෙම ගොඩාක් තියනව.

එතින් අපි දෙන්නටම අපිව අමතක කරන්න බෑ.

එත් ඉතින් අපි දන්නව කවදාවත් අපිට එකතු වෙන්න ලබෙන්නෙත් නෑ කියල.

ඉතින් මට මෙ වගේ සිද්දියකට ගෑලපෙන ඩයලොග් රින්ගින් ටෝන් එකක් හොයල දෙන්නකො. විහිලුවක් නෙවේ.