හරි උබ කියනවා උබ එයාට අඩු උන ආදරය දුන්නා කියලා අඉ හිතමු ඇත්තටම උබලා ආදරවන්තයො කියලාඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා
උබව උබෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්නෙ මචන් උබ විතරක් නෙමෙ එ මනුස්සයත් පව්
උබ නොයා හිටියොත් එයා වෙන කෙනෙක්ව හොයා ගන්නවා තහනම් ගහෙ ගෙඩි එක පාරක් කන කෙනා එකෙ රස දන්න නිසා හැමදාම කනවා
පසු
මෙ ටික මගෙ මල්ලිට කියනවා වගෙ උබට කියන්නම්
මල්ලි ඔකෙන් දැම්මම ඇත් වෙන්න ඔයාගෙ මුලු ජිවිතෙම විනාශ වෙන්න ෆටන් අරන් දැන්ම ඔවා අමතක කරලා එක්කො වෙන කෙල්ලෙක්ව බදින්න නැත්නම් මග හැරලා ඔයා යන්න ඔය ගැනු කෙනාව.
මොකද අද ඔයාගෙන් ලැබෙන ආදරය හෙට එයාට වෙන කෙනෙක්ගෙන් ගන්න ඔන තහනම් ආදරයකදි ඔක පොදු දෙයක්
ඉට පස්සෙ මිනිමැරුම් 3කින් විතර ඔක ඉවර වෙන්නෙ
බුඩු මල්ලියෙ ඔක අමතක කරලා උබ වෙනස් වෙයන්![]()
අනිවාර්යෙන්ම ගයියො..
මෙයා කරන්නෙ මහා පවු වැඩක්..
දැන්ම නැවැත්තුවොත් දෙන්නටම හොඳක් වෙයි..
කියන්න ඕන ටික සහෝදර හැඟීමෙන් උඹ කියලා තියෙනවා..
ඔය කසාඳ බැඳලා දුරු රටවල රස්සා කරන්න යන එකේ ඵල විපාකය ඕක තමා ගයියො.. මං කියන්නෑ හැම කෙල්ලම එහෙමයි කියලා.. උඹට මං කියන එක තේරුම් ගන්න පුළුවන්නේ..?
මෙයා කරන්නෙ මහා පවු වැඩක්..දැන්ම නැවැත්තුවොත් දෙන්නටම හොඳක් වෙයි..
කියන්න ඕන ටික සහෝදර හැඟීමෙන් උඹ කියලා තියෙනවා..
ඔය කසාඳ බැඳලා දුරු රටවල රස්සා කරන්න යන එකේ ඵල විපාකය ඕක තමා ගයියො.. මං කියන්නෑ හැම කෙල්ලම එහෙමයි කියලා.. උඹට මං කියන එක තේරුම් ගන්න පුළුවන්නේ..?
යාළුවා ඔය කරන දේ නම් හෙන වැරදි දෙයක් මචං මේ දැන්ම ඔය සම්බන්ධය නවත්තන්න..!! නැත්තම් එක ඔයාගෙ ආනාගත පවුල් ජිවිතයට ගොඩක් බලපානවා!! ඉතිං මචං හොදට හිතලා බලන්න
මේ වැඩෙ කරන්න එපා මුලදි ආදරේ කරනවා විතරයි කිව්වට මචො ආදරේ කරන කොට ඇතිවෙන රාග හැගීම් ඇවිස්සෙනවා
ඉතිං ඔයාටම එවා පාළනය කරගන්න බැරි වෙනවා
එක නිසා වැඩි දුර ගිහින් මිහිනට අහු කරගෙන පිස්සු කෙලින්නෙ නැතිව එ ගෑනිටත් කියපං එකි දැං බැදපු කෙල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි ගෑනියෙක්
එක නිසා වෙ**ස වැඩ කරන්නෙ නැතුව පවුල බලාගෙන පවුලට ආදරේ කරගෙන ඉන්න කියපං උබ ලඟ හිටියනම්
කියලා දෙනවා බරපතල කම
එක නිසා දැන්ම ඔක නවත්තපං කොලුවො වෙන කෙල්ලෙක් හොයාගනින් ඔවා මහ වනචර වැඩ බං
කොල්ලෙක් වගේ කෙලින් තීරන ගනින් මොකද උබ වදවෙලා නෑනෙ
දැන්ම ඔක නවත්තපං මචං සහොදරයෙක්ට වගෙ කියන්නෙ
ආදරේ කියන දේ මම හොදට දන්නවා මචං එ උනාට උඹට ගැලපෙන කෙනෙක් එක්ක ආදරේ කරපං නිකං මොඩ වැඩ කරන්නෙ නැතුව
නියම ප්‍රතිචාරය..
ඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා
ඉතිං ඔයාටම එවා පාළනය කරගන්න බැරි වෙනවා
එක නිසා වැඩි දුර ගිහින් මිහිනට අහු කරගෙන පිස්සු කෙලින්නෙ නැතිව එ ගෑනිටත් කියපං එකි දැං බැදපු කෙල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි ගෑනියෙක්
කියලා දෙනවා බරපතල කම
එක නිසා දැන්ම ඔක නවත්තපං කොලුවො වෙන කෙල්ලෙක් හොයාගනින් ඔවා මහ වනචර වැඩ බං
එ නිසා මෙ කොල්ලට බනින්නෙ නැතිව උ වැටෙන අමාරුව තෙරුම් කර දියන් මගුලෙ පවුලක් ගැන නොකියා මමත් දරු පවුල් කාරයෙක් තම්යි එත්
